-

-
  • home
Home » » බංකොලොත් ක්‍රිස්තියානියේ අලුත්ම වචන මංකොල්ලය.

බංකොලොත් ක්‍රිස්තියානියේ අලුත්ම වචන මංකොල්ලය.


ක්‍රිස්තියානිය යනු මේ වන විට කෙමෙන් කෙමෙන් ලොවෙන් ප්‍රතික්ෂේප වන තවත් බංකොලොත් ආගමක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ හේතුවෙන් ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් මත මුදල් ලබා දි ක්‍රිස්තියානිය පතුරවන්නට පොරකන්නේ ඇයි දැයි පහසුවෙන් සිතා ගත හැකිය. විද්‍යාෙව් දියුණුව හා සමග එල්ල වන ප්‍රශ්ණ වලට දෙවියන්ටවත් පිළිතුරැ දිය නොහැකි බව දැන් දැන් බොහෝ පිරිස් දනි

ඒ අතර සර්වබලධාරි දෙයියා විශ්වාස කරමින් දේව බලයට වඩා තුවක්කුවේ බලය ඇති බව පිළිගන්නා  අගල් 7 ක Bullet Proof රථයක තම ආරක්ෂාවට ගමන්නා ගන්නා පාප්ගේ පැමිණිම වෙනුවෙන් බංකොලොත් ක්‍රිස්තියානියෙන්නේ ගන්නට දෙයක් නැති තැන බෞද්ධ වචන මංකොල්ල කා කවි ලියන්නටද ඇතැමි පාදිලියන් දැන් පෙළඹි ඇත්තේ ඇත්තටම ක්‍රිස්තියානිය බංකොලොත් වි ඇති බව පසක් කරමිනි. 

මේ අනුව දෙයියාගේ ප්‍රධාන ගෝලයා මෙත් මුදිතාවෙන් කරැණාවෙන් පිරිවන්තයෙකු යැයි පාදිලියන් පවසයි. මුන් මේ පවසන්නේ මෙත් , මුදිතා කරැණාව ගැන මෙලෝ හරක්වත් දැන ගෙනද ? මොක්ද මේ බෞද්ධ වචන මංකොල්ල කන්නේ ? අනේ මෙහෙමත් බංකොල්ත් ආගමක්. 

0 comments:

Post a Comment