-

-
  • home
Home » » අසාද් සාලි අත්අඩංගුවට ගනි..

අසාද් සාලි අත්අඩංගුවට ගනි..



කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි.
මේ පිළිබදව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සදහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් මත ‍අසාත් සාලි මහතා අත්අඩංගුවට ගත් බවය. ඔහු ‍කොලොන්නාව ප්‍රදේශයේ නිවසක සිටියදී අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.

අසාද් සාලි විසින් මීට පෙර කිහිප වතාවක්ම ජිහාඩය හා මුසල්මානු අන්ථවාදිය පිළිබදව අදහස් දක්වමින් අවි අතට ගැනීම හා සිංහලයෙ තලා පෙලා දැමීමි සමිබන්ධව දැඩි ලෙස චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුද වෙ. ප‍්‍රධාන වශයෙන් නැගෙන හරි පළාතේ ක‍්‍රියාත්මක වන මුස්ලිමි ජිහාඩි අන්ථවාදියට සහය දක්වන්නේ ඔහු සමග තවත් ප‍්‍රබල මුසල්මානු ඇමතිවරයෙක් බවද ඔහුට චෝදනා එල්ල වීම තිබෙ. එබැවින් පසුගිය සමයේ මොහු විටින් විට සිදු කරන ලද ප‍්‍රකාශ හේතුවෙන මෙ වන විට මෙ චෝදනා ඔප්පු වන තැනටද පත් වි ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේම මොහුට බොදු සංවිධාන කෙරෙහිද තිබුයේ දැඩි වෛරයකි. එබැවින් මෑතකදි අල් කුරාණය නැමැති ත‍්‍රස්ථවාදි ග‍්‍රන්ථයට අපහාස කරන බව පවසමින් බොදු බල සේනා සහ රාවණ බලය සංවිධානවල ප‍්‍රබලයන් සිවු දෙනෙකුට විරුද්ධව වෙන වෙනම නඩු දැමීමට කටයුතු සූදානම් කර ඇතැයි අසාද් සාලි පවසා ඇත


අල්-කුරානයේ ඉගැන්වීම් විකෘති කිරීම, විකෘති කරන ලද එම අදහස් ප‍්‍රචාරය කිරීම, මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් සිංහල ජනතාව තුල ද්වේෂයක් ඇතිකිරීමට කටයුතු කිරීම ඇතුළු කරුණු 06ක් යටතේ බොදු බල සේනා සහ රාවණ බලය සංවිධානවල ජාතික සංවිධායක, ලේකම් ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව ඉදිරි සතියේදී නීතිමය පියවර ගැනීමට තමන් සූදානමින් සිටින්නේ යයිද සාලි  වැඩි දුරටත් සදහන් කර තිබෙ



මෙි සියල්ල මෙසේ සිදුවෙද්දි මුසල්මානුවන් යටින අවුස්සමින් මෙරට තුල මුසල්මානු අන්ථවාදියට උල්පන්දන් දෙන්නේ කවුරුන්ද යන්න අමුතුවෙන් කිවයතු නැත. මන්ද අසාද් සාලි විසින්ම තමා ගැන හෙළි කර එනිසා අද රහස් පොලීස් අත්අඩංවටද පත්වි ඇති බැවිනි. අවසානයේ ලංකාව තුල අදටත් ජිහාඩි කදවුරු ඇති බව සහ බදුල්ල , නැගෙනහරි පළාත් වල මොවුන් සිග‍්‍රයෙන් කි‍්‍රයාත්මක වන බවද ආරක්ෂක අංශ වලට මතක් කල යුතුය. සමහර විට මෙවා මොහු දැනුවත්ව සිදුනවනා වෙන්නට වැඩි ඉඩ කඩක් පවති. එබැවින් වහාම එවා නැවතීමට ක‍්‍රියා කිරිම ආරක්ෂක අංශ වලද දැඩි වගකීමකි. 

අපගේ Facebook පොස්ටුව ෂෙයා කරන්න අමතක නොකරන්න. 

4 comments:

  1. Oka thamai Okkoma karana Jihad thratha wadiya,

    ReplyDelete
  2. ඕකාව අල්ලලා හමගහන්න ඕන.....පරයා.සිංහල රටේ ඉදන් සිංහලයටම කෙලින්න එනවට..!!!

    ReplyDelete
  3. lachchuwata dala talanna one okage ahawal eka

    ReplyDelete