-

-
  • home
Home » » අසාද් සාලි රෝහලගත කෙරේ - නවතම නාටකය දැන් නරඹන්න

අසාද් සාලි රෝහලගත කෙරේ - නවතම නාටකය දැන් නරඹන්න



කොළඹ මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මෙන්ම නාගරික මන්ත්‍රීවරයෙකු වන අසාද් සාලි රොගාතුරව ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි හෙතෙම ප්‍රශ්න කිරීම් අතරතුර දී මෙලෙස රෝගාතුරු වී ඇති බව පැවසේ.
අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (02) පෙරවරුවේදීය. 
මෙ අනුව මෙතෙක් කලක් ඉතා හොදින් සිටි අසාද් සාලි රහස් පොලිස් අත්අඩංගුවෙ සිටිද්දී අසනීප වීම තවත් නාටකයක් බවද අපට දැන ගන්නට ලැබි තිබෙ. පසුගිය කාල වකවානු වල එක් එක් නාටක කිහිපයක්ම නරඹා තවත් නාටයක් පැමිණෙන තුරු බලා සිටි ජනතාවට මෙය සතුටු ජනක ආරංචියක් වනුයේ අසාද් සාලි රගන අලුත්ම නාටකයද මෙ දිනවල රූගත කිරීමි නරන නිසාවෙනි. එසේම මෙවන් නාටක නැරඹිනේ මෝඩ ජනතාව බුද්ධමත් වන බවද වෛද්‍ය වරු පවසයි. කෙසේ වුවද මෙය පසුගිය කාල සමයේ සිදුවි නාටක මෙන් තවත් රසබර නාටයක් පමණක් බවත් සියලු සිදුවීමි මනංක්කල්පිත බවත් අවධාරණය කරමු. 
 මෙ නාටකය අවසානයේ අසාද් සාලිට කුමක් වෙයිද ? සියල්ල මට මතක නැ වෙයිද ? ජනතාව බලා සිටින්නේ දැඩි කුතුහලයකිනි. 

1 comments: