-

-
  • home
Home » » සිංහලයන්ට පහර දුන් මුසල්මානුවන්ට හෙට පිළිතුරැ - රාවය හෙට මග්ගොනට

සිංහලයන්ට පහර දුන් මුසල්මානුවන්ට හෙට පිළිතුරැ - රාවය හෙට මග්ගොනට




මුස්ලිම් ව්‍යාප්තවාදයත් සමගින් ලොවම ආක්‍රමණය කරන මුස්ලිම් අන්තවාදය ශ්‍රී ලංකාව තුලත් හිස ඔසවනු දැන් දැන් පෙනෙන්නට තිබේ. ලොව පුරා බෞද්ධ රටවල් ක්‍රමයෙන් ආක්‍රමණයට නතු වෙද්දී පසුගිය කාලය තුල අහන්නට දකින්නට ලැබුනේ ස්වදේශික බෞද්ධයන්ගේ විලාපයන් හා බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු ගම්මාන මුසලනුවන් විසින් විනාශ කිරීම්ය. මෙතෙක් අප රටේ එවැනි සිදුවීම් මුස්ලිම් ආධිපත්‍යය පැතිරවූ ප්‍රදේශයන් හී සිදුවන බව අහන්නට ලැබුණත් පසුගියදා මග්ගොනදී ප්‍රසිද්ධියේම සිදුවිය. ඒ සිංහල තරුණයන් පිරිසකට මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් පහරදීමයි.

ඔවුන් දැන් දැන් ඔවුන්ගේ බලය ශ්‍රී ලංකාව තුලද තහවුරු කරමින් සිටී. මේ එක් සිදුවීමක් වුවත් එය නොසලකා හැරිය නොහැකි තරම් බරපතලය. එසේ හෙයින් මෙවැනි සිදුවීම් තවදුරටත් මේ රට තුල සිදු නොවන්නට නම් මූල බීජයන් මුලිනුපුටා දැමීම අනිවාර්යයෙන්ම කළ යුතුය. බොදු ජනයා දැනුවත් කරමින් සිංහලයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා හෙට එනම් අගෝස්තු 01 වන දින උදේ 9 ට මග්ගොන මුංහේන විහාරස්ථානයට පැමිණ විරෝධතා පාගමනට ඔබේ දායකත්වය ලබා දෙන්න. අපගේ ශක්තිය එකට ගොනු කර රටේ ආරක්ෂාව උදෙසා ක්‍රියා කරමු. මුස්ලිම් අන්තවාදයට එරෙහිව මෙන්ම සිංහලයේ ආරක්ෂාව සනිටුහන් කිරීම උදෙසා අනිවාර්යයෙන් දායක වන්න.

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment