-

-
  • home
Home » » සිංහල රාවය තවත් අන්‍යාගමික යාංඥා මඩුවක් වටලා ඉවත් කරයි.

සිංහල රාවය තවත් අන්‍යාගමික යාංඥා මඩුවක් වටලා ඉවත් කරයි.



සිංහල රාවය හිමිවරැන් , නියයෝජිතයින් හා ප්‍රෙද්ශවාසින් එක්ම සෙවනගල කිරි ඉබිබන් ආර ප්‍රදේශයේ පවත්වාගෙන යමින් තිබු අන්‍යාගමික යාංඥා මධ්‍යස්ථානයක් අද දින වටලා ඉවත් කර තිබේ. මේ අවස්ථාවට විශාල ජනකායක් සිංහල රාවය වෙනුවෙන් එක්ව සිට ඇති ඇතර එම ස්ථානයට පැමිණි එම ප්‍රදේශභාර පොලිස් ස්ථානාධිපති තුමා 

“ නිදා සිටින සිංහලයන් අවධි කර නැති ප්‍රශ්ණ ඇති නොකරන ලෙසට “ දැඩි සේ අවවාද කර මුහා හැර තිබේ. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment