-

-
  • home
Home » » සිංහල රාවය පිල්ලේට එරෙහිය විරෝධතාවයක් - සංදේශයක් භාර දෙයි

සිංහල රාවය පිල්ලේට එරෙහිය විරෝධතාවයක් - සංදේශයක් භාර දෙයි



අද(31) සිංහල රාවය සංවිධානය විසින් නවනීදන් පිල්ලේට එරෙහිව විරෝධතාවයක් කොළඹ එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉදිරිපිටදි විරෝධතාවයක් සංවිධානය කර තිබුනා. එහිදි, ලංකාවේ සිංහලයන්ට සිදුවන ආසාධාරනකමි සමිබන්ධයෙන් නවනිදන් පිල්ලේ අවධානය යොමු නොකරන්නේ මන්ද හා එවැනි ප්‍රශ්ණ ගනනාවක් සමිබන්ධයෙන් සැකසු සංදේශයක්ද රාවය විසින් නවනීදන් පිල්ලේ වෙත අද භාර දුන්නා. 


කෙසේ වුවද කොටින් ගැන පමණක් අවධානය යොමු කරන නවනීදන් පිල්ලේ යුධ සමයේ කොටි කොළඹ ආදි ප්‍රෙදේශයන් වල පුපුරවා හැරි බොමිබ වලින් මරා දැමු සිංහලයන් ගැනත් නොසොයන්නේ ඇයිද යන්න බලවත් ප්‍රශ්ණයක්. එසේම කොටි සංවිධානය බදවා ගෙන සිටි ළමා සොල්දාදුවන් සමිබන්ධයෙන්ද පිල්ලේ දක්වන්නේ නිහඩ පිළිවෙතක්. ඒ ඇයි ? මෙ සියල්ල දෙස බැලිමෙදි නවනීදන් පිල්ලේ යනු තවත් එක් කොටි බළල් අතක බව හොදා කාරවම පැහැදිලි නොවන්නේද ? කෙසේ වුවද මාධ්‍ය සංදර්ශණ , ලංකාව වටේ සමුළු වලින් තොරව නිහඩවම සිංහලයන් වෙනුවෙන් නිරතුරැව පෙනි සිටින සිංහල රාවයට සැබැවින්ම අපේගේ උපහාරය. 

සත්‍ය නිවිස්
www.sathyanews.com 


0 comments:

Post a Comment