-

-
  • home
Home » » පෙම් ඇමතුම් සමිපුර්ණයෙන්ම තහනම් -

පෙම් ඇමතුම් සමිපුර්ණයෙන්ම තහනම් -



මව්පියන් සහ නීතිවේදීන් කළ පැමිණිලි මත පකිස්‌තාන් විදුලි සංදේශ නියාමක කොමිසම විසින් එරට ජංගම දුරකථනවලින් ප්‍රේම සංවාද පැවැත්වීම තහනම් කර ඇත. මෙසේ නව නීතිය පනවා ඇත්තේ පාකිස්ථානයේය. 

පකිස්‌තාන් ඩෝන් පුවත්පත විදුලි සංදේශ නියාමක කොමිසමේ මේ තහනම ගැන දැඩි විරෝධය දක්‌වා ඇති අතර පකිස්‌තානයේ කෲර සමාජය පෙම්වතුන්ට නිදහසේ සංවාදයේ යෙදිමද නතර කර ඇති බව විශ්වවිද්‍යාල සිසුන් පවසා ඇත. 

පාකිස්ථානය යනු මුසල්මානුවන්ගේ ගොත්ත්‍රික නීතියෙන් බැට කට තවත් රටකි. ඒ ගොත්‍රිත නීතියේ තවත් මුහමද් නබිගේ මෝඩ ඉගැන්වීමක් මෙන් මේ වන විට පෙමිවතුන්ට දුරකථනයෙන් පෙමි කිරීම පවා තහනමි කිරීම මුසල්මානුවන්ගේ සැබැ සහජීවනය මෙන්ම මෝඩ කමද ලොවට කියාපායි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com  

0 comments:

Post a Comment