-

-
  • home
Home » » සිංහල කෙල්ලනේ පරිස්සමින් -

සිංහල කෙල්ලනේ පරිස්සමින් -



මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මුස්ලිම් සිසුවෙකු සිංහල සිසුවියක් මත්' කර ලබාගත් නිරුවත් ඡායා ගෙන අනතුරුව එම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වමින්, ඇයව වරින් වර හෝටල්වලට රැගෙන ගොස් අමානුෂික අතවරකර ඇත. 



අපරාදකරු ශිරාන් මලික් සාලි නමැති රත්මලානේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.
මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ශිෂ්‍යාවකගේ නිරුවත් ජායාරූප 25ක් අන්තර්ජාලයට මුදා හළ එම විශ්වවිද්‍යාලයේ ඉහළ වසරක අධ්‍යාපනය ලබන මුස්ලිම් සිසුවකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් පසුගිය දෙවනදා නියම කළේය.

රහස් පොලිසිය වෙත ලද ලිඛිත පැමිණිල්ලකට අනුව උපාය දුතයකු යොදා ගනිමින් සිදු කරන ලද විමර්ශනයක දී ඇයගේ නිරුවත් ජායාරූප පෙන්වා ඇයට තර්ජනය කළ අවස්ථාවේ දී පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ශිරාන් මලික් සාලි නමැති රත්මලානේ පදිංචිකරුවෙකි.

තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරුවරියක ලෙස අධ්‍යාපනය ලබන පැමිණිලිකාරියට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වු දින ජ්‍යෙෂ්ඨ සිසුන් ලබා දුන් නවක වදයේ දී සැකකාර සිසුවා හමු වු බවත් එම අවස්ථා‍වේ දී ඔහු තමාගේ දුරකථන අංකය ලබා ගෙන තමාට නිතර කථා කොට තමා හා ප්‍රේම සබඳතාවයක් පැවැත්වු බවට ඇය පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

විශ්වවිද්‍යාලය අසල තිබෙන තනායමකට තමා ගෙන ගිය බව පවසන ඇය එහිදී කෝකා කෝලා බෝතලයක් පානය කිරිමට දුන් බවත් ශරිරයට අධික වෙහෙසක් දැනෙන බැවින් තමා තද නින්දක වැටුණු බවට ඇය වැඩිදුරටත් පවසා තිබේ. වසර දෙකහමාරක කාලයක් මෙසේ ඇසුරු කළ තමා ඔහු මුස්ලිම් ජාතිකයකු බවට දැනගත් අවස්ථාවේදී හා මවුපිය විරෝධය පල වු බැවින් එම ඇසුර නැවැත්වු පසුව සැකකරු තමාට දුරකථනයෙන් තර්ජනය කොට තමා සතු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට ප්‍රකාශ කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.

මෙසේ තර්ජනය කළ සැකකරු ඇගේ නිරුවත් ජායාරුප 25ක් යූ ටියුබ් වෙබ් අඩවිය වෙත හා සහෝදරියකගේ අන්තර්ජාල ගිණුමකට ද මුදා හැර ඇත. ඉකුත් මස 28 වන දින විශ්වවිද්‍යාල භුමියේ දී හමු වු සැකකරු තමා සතුව තිබෙන ඉතුරු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වමින්, ඇයව වරින් වර හෝටල්වලට රැගෙන ගොස් අමානුෂිකව අතවරකර ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළිදරවු වී ඇත.

ඔහු සතුව තිබි අත්අඩංගුවට ගනු ලැබු ලැප්ටොප් පරිගණකය හා දුරකථනය විශ්ලේෂණ වාර්තා සඳහා විශ්වවිද්‍යාලය වෙත යොමු කළ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

සැකකරු විශ්වවිද්‍යාල සිසුවකු යි ප්‍රකාශකර මහේස්ත්‍රාත්වරයා ඔහු මුදා හැරීමට නියම කළේය.

සිංහල යුවතියන් තව දුරටත් මුසල්මානුවන්ගේ ප්‍රේමය විශ්වාස කරන්නේ නම් මෙවැනි සිදුවීම් වලටද සූදානම්ව එබදු සම්බන්ධතා ඇති කරගන්නේ නම් හොදය. එවන් විටකදී නීතියේ පිහිටවත් සිංහල තරුණියට නොලැබෙන බව මේ සිදුවීමෙන්ද මනාව පැහැදිලි වෙයි.

ස්තුතිය - Lanka Hot News

0 comments:

Post a Comment