ඉස්ලාමය පැතිරවීම වෙනුවෙන් සටන් වදින තලිබාන් ත්‍රස්තවාදීන් තම පුහුණු කදවුරු තුළදී ත්‍රස්ත ක්‍රියා සදහා පුහුණු කරවන කුඩා දරුවන්ව මත් ද්‍රව්‍ය ලබා දී අමානුෂික ලෙස ලිංගික අපහරණයට ලක් කරන බව ඇෆ්ගන් බුද්ධි අංශ පවසයි. තලේබාන් සංවිධානය විසින් කරන ලද මනුෂ්‍ය ඝාතන, හා දේපල විනාශ කිරීම් වලටත් වඩා මේ ළමා අපචාර ඉහල අගයක් ගන්නා බව ඔවුන් කියයි.
ඇෆ්ගනිස්ථානයෙන් හා පාකිස්ථානයෙන් ආගම වෙනුවෙන් කරන ජිහාඩ් යුධ පුහුණුවට රැගෙන එන කුඩා දරුවන් මෙසේ තලේබාන් ත්‍රස්තවාදීන් සමුහ ලෙසින් දූෂණයට ලක් කරයි. මේ කෙරෙන ලිංගික අපචාර අතරම මේ දරුවන්ට අමානුෂික ලෙස පහර දීම, ඔවුන්ව මත් ද්‍රව්‍ය වලින් මත් කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලට යොමු කිරීම ආදියද සිදු වෙයි.
තිරිසන් ආගමකින් මිනිසුන්ව ම්ලේච්ඡ ගෝත්‍රිකයින් බවට පත් කර මනුෂ්‍ය සංහතියටම පිළිලයක්ව තිබෙද්දීත් ලෝකයේ ඊනියා මානව හිමිකම් සංවිධානයන් මුනිවත රකින්නේ ඇයි?.
මේ පිළිබද තවත් තොරතුරු හා ඡායාරූප දැක ගන්නට පහත ලින්කුවට යන්න.
0 comments:
Post a Comment