-

-
  • home
Home » » දරැවා ඉදිරියේ දෙමාපියන් මරි තිරිසන් මුසල්මානු අන්ථවාදින්

දරැවා ඉදිරියේ දෙමාපියන් මරි තිරිසන් මුසල්මානු අන්ථවාදින්




මේ පින්තූරයේ සිටින පුංචි දරුවාගේ මුහුණ බලන්න. ඇගේ මුහුණේ ඇති භීතියත් දුකත් බලන්න. ඒ ඉස්ලාමය විසින් කුඩා දරුවෙකුට දුන් තෑග්ගයි. අවුරුදු තුනක හතරක වයසැති මේ කිරිදරුවාව දම්වැල් වලින් බැද ඇගේ දෙමාපියන්ගේ බෙලි කපා දමන අයුරු නරඹන්නට සැලැස්වීම අන්තවාදී ඉස්ලාමයෙන් ඇයට ලැබුණු අයිතියයි.



මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් සටන් කරන නිදහස් සිරියානු හමුදාව ඇයත් දෙමාපියනුත් පදිංචිව උන් නගරයට ආවේය. ඒ එන විට ඇය අතින් වරදක් සිදුවී තිබිණ. ඒ ඇය සුන්නි මුස්ලිමෙකු නොවීමයි. ඇයත් දෙමාපියනුත් ඒ අන්තවාදී දහම වෙනුවට වෙනත් දහමක් ඇදහීමයි.

අවසාන කතෝලිකයා, හින්දු ජාතිකයා, අවසාන බෞද්ධයා දක්වා කපා කොටා ඝාතනය කළ යුතු යැයි දැඩි ඇදහීමක සිටින මේ මුසල්මානු අන්තවාදීන්ට මේ දැරියත් ඇගේ දෙමාපියනුත් සොච්චමක් පමණකි.

ඉතින් ඔවුන් කළේ මේ කුඩා දැරියව ඇගේම නිවසේ වැටට තබා ගැටගසා ඇගේ දෙමාපියන්ගේ බෙලි කපා ඝාතනය කරන අයුරු බලා සිටින්නට සැලැස්වීමයි. ආගමක් මිනිසුන්ව තිරිසනුන් කරන හැටි. අප මේ සහජීවනයෙන් ජීවත් වෙන්නට හදන්නේත් අන්‍යාගමිකයින්ගේ බෙලිකපා ඝාතනය කරන්නැයි ඔවුන්ගේ ශුද්ධවූ ග්‍රන්ථයෙන්ම කියැවෙන ඉගැන්විමක් ඇති ආගමක් අදහන මස් වැද්දන් පිරිසක් සමගය. හෙට මේ ඉරණම අපේ දරුවන්ට අත් නොවන්නට අප අද අදම මේ බිහිසුන් අන්තවාදය අපගේ මවුබිමෙන් අතුගා දැමිය යුතුමය.

මෙය මා විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ පුවතකැයි කියමින් මා හට දොස් පවරන්නට පෙර පහත දැක්වෙන ලින්කුවට ගොස් මෙහි මුල් ලිපිය කියවා බලන ලෙස අපේ සහජීවන වාදීන්ට සහ මුස්ලිම් පාඨකයින්ට කියමි. 

0 comments:

Post a Comment