-

-
  • home
Home » » රාවයේ ප-ගමන අතී සාර්ථකයි

රාවයේ ප-ගමන අතී සාර්ථකයි



දින කිහිපයක් තිස්සේ ඉතා වෙහේසකර ගමනාන්ථයක් පසුකරමින් පැමිණි රාවයේ අධිෂ්ඨාන පා-ගමන ඊයේ දිනයේදි සාර්ථක අන්දමින් නිම වුනි. මේ අනුව සිංහල රාවය සංවිධානය විසින් ජනපතිට මේ අරමුණු පැහැදිලි කරමින් සංදේශ්යක් භාර දුන් අතර ජනපති එය පිළිගෙන මාස දෙකක් ඇතුලත අවශ්‍ය විසදුමි කඩිනමින් ලබා දීමට පොරොන්දු වි තිබේ. මේ අනුව ගව ඝාතණය , අන්‍යෘගමිකරණය ඇතුලු අරමුණු රැසකට ඉදිරියේදි විසදුමි ලැබෙනු ඇත. 

   මෙය ඉන්ද්‍රරතන හිමියන් තම වටිනා ජිවිත පරිත්‍යාගයෙන් කරන ලද ඉල්ලුමි ඉටුවිමේ ප්‍රථිපලයකි. එබැවින් එ අරමුණු වෙනුවෙන් තම ජිවිත කැප කළ පුජ්‍ය අක්මීමන දයාතරන හිමි , පුලියද්දේ සුධමිමි හිමි , ඇතුලු සිංහල රාවයේ හිමිරැවන් සහ එහි ක්‍රියාකාරි සාමාජිකයන්ට අප ප්‍රණාමය අනිවාර්යෙන්ම හිමිවිය යුතුය. මන්ද ඔවුන් ජිවිත කැප කරන්නේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් වන හෙයින්ය. 

සත්‍ය නිවිස්
www.sathyanews.com


0 comments:

Post a Comment