-

-
  • home
Home » » Time සගරාව ලංකාවේ තහනමි කරයි

Time සගරාව ලංකාවේ තහනමි කරයි




මියැන්මාරයේ බෞද්ධයන් වෙනුවෙන් පෙනි සිටින භික්ෂුන් වහන්සේ නමකට අපහාස කරමින් ටයිමි නැමැති මිත්‍යා දෘෂ්ඨික දේවවාදින්ගේ සගරාව විසින් පළ කළ කලාපයට විරෝධය පළකරමින් ලංකාවේද එම සගරාව තහනමි කර තිබේ. උන්වහන්සේ ලොව අන් රටවල් සේම අන්ථවාදි මුසල්මානුවන්ගේන් එරට බෞද්ධයන්ට එල්ල වෙන ප්‍රහාර වලට විරැද්ධව බෞද්ධයන් වෙනුවෙන් සෘජුවම පෙනි සිටි හිමි නමකි. කෙසේවුවද මුසල්මානු තෙල් මුදලට යටවි ටයිමි සගරාව මෙ කලාපය පළ කර ඇති බවට අමුතුවෙන් කිව යුතු නැත. 

එසේම දැන් ඇතැමි සර්වාගමි මි හරක් තප්පුලන්නට පටන් ගෙන ඇතතේ මෙමගින් මාධ්‍ය නිදහස නැති වුවා යැයි කියමින්. නමුත් අප අවධාරණයට ගත යුතු කාරණයනමි මුහමද් වෙනුවෙන් නිපද වු චිත්‍රපටයයි. එයින් කිසිදු අසත්‍යයක්නි තොරව මුහමද් විසින් සිදු කළ සියලු අපරාධ , කුරාණයෙන්ම උපුටා ගෙන දක්වා තිබිනු. නමුත් එයට බොහෝ අය විරැද්ධ වි මාධ්‍ය සාදාචාරයක් ගැන කථා කළ බව අපිට හොද හැටි මතකය. නමුත් කුරාණය කියවු යමෙක් වේද එම චිත්‍රපටියෙන් දැක්වුයේ සැබැ සත්‍ය බව අමුතු වටහා දිය යුතු නැත. නමුත් සත්‍යට මාධ්‍ය විවර නොවන්නේ ඇයි ? එතැනින්ම මේ දේව වාදි මිත්‍යාදෘශ්ඨිකයන්ගේ අරමුණ පැහැදිලි වේ. මන්ද බෞද්ධ යන්ට අපහාස වන විට කට නොඇරිමත් , මිත්‍යාව හෙළිකරන විට කට ඇරිමත් මත මිත්‍යාව රැකිම මෙවැනි තුප්පැහි මාධ්‍යන් වල වගකීම වි ඇති බව පෙනේ. එබැවින් මෙයින් මාධ්‍ය නිදහස නැති වුවායැයි කියන්නේ සත්‍ය වශයෙන්ම බංකොලොත් දේවාවාදි ආගමි වල අතකොලු බව මොනවට පැහැදිලි වේ. 

අද නවින විද්‍යාව , අධිමානසික විද්‍යාව හමුවේ මෙවැනි තුප්පැහි ආගමි බිද වැටෙන්නට ආසන්න වි තිබෙන බැවින් දැන දැන් දේවවාදින්ගේ කෘර කමි එළි බැසි තිබේ. ශුද්ධ වු යුද්ධ යැයි නමි කරමින් මෙවැනි යුද්ධ සාදා ගෙන ඇත්තේද තම නිරැවත හෙළි වන විට එය බෙරාගැනීමට බුද්ධමත් ඔනෑම අයෙකුට වැටහේ. සත්‍යට මෙතරමි බිය ඇයි ? ජිවිතේටවත් දැක නැති , කිසිවෙකුත් දැක නැති මිත්‍යා දෘශ්ඨික දෙවියන් අද කෙමෙන් කෙමෙන් මිනිසුන්ගේ විශ්වාසයන් තුලින් ඇත් වි යන අවධියක සත්‍යට පහර ගසන්නේ එය බෙරාගැනීමට නොවේද ? 

ටයිමි සගරාවේ මෙම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. 

3 comments:

  1. මුස්ලිම් නම තිබෙනපලියට මුස්ලිමිවන්නෙ නැහ අපේ අයියලත් ඉන්නෙ ධර්මරත්න කරුනාරත්න කරන්නෙම නමේ තේරුමට පටහැනි වැඩමයි හැම ජාතියෙම ඔයවගෙ බූරුවො ඉන්නව ඒකට ආගම පළිනැහ අද ධර්මද්දිපයෙ වෙනදේවල් ඔය කියන බකපන්ඩිතයන්ට තේරෙන්නෙ නැද්ද
    නියම බෞද්ධය දන්නව මුසල්මානුවො කව්ද කියා චෙයාර්කරන්නම වැඩේ
    මුහම්මද් නබිතුමාට නිග්‍රහකරන චිත්‍රපටියෙ කුරානයටත් කිසිම සම්බන්දයක් නැහ කුරාණයෙ කිසිම තැනක අපරාධ කරන්න අනුබලදීල නැහ ඔය චිත්‍රපටිය නිපදවූ මිනිහත් කරපු වරද පිළිඅරගෙන ඔහුත් ඉස්ලාමය වැල‍්දගත්තා ඇයි බොරුද සිවුරුඇදගත්තු චිවරදාරීන් (නියම බෞද්ධ ස්වාමීන්වහන්සේලා මේවා කරන්නෙ නැහ)
    පිස්තෝල රයිපල් අරගෙන මියන්මාරයෙ මුස්ලිම් මිනිස්සුන්ට කරනදේවල් අන්තර්ජාලයෙ තයෙන්නෙ ඒවත් බලල සැබෑ බෞද්ධයෙක් වශයෙන් ලියනවනම් තමයි නියම මාධ්‍යධර්මය

    ReplyDelete
    Replies
    1. ඉස්ලාමය පලි නැත්තේ මොකෝ...කුරාණයේම නේ හැමි ත්‍රස්ථවාදියක්ම තියෙන්නේ

      Delete
    2. බූරුව

      Delete