-

-
  • home
Home » » අධිෂ්ඨාන පා-ගමනේ අවසාන දිනය හෙටයි - ඔබ එනවද ?

අධිෂ්ඨාන පා-ගමනේ අවසාන දිනය හෙටයි - ඔබ එනවද ?


හෙට සිංහල රාවය සංවිධානය විසින් පවත්වන අධිෂ්ඨාන පා-ගමනේ අවසාන දිනයයි. ඉන්ද්‍රරතන හිමියන් විසින් තම ජිවිත පරිත්‍යාගයෙන් ඉල්ලන ලද ඉල්ලීමි ඉටු කිරීම වෙනුවෙන් රාවය සංවිධානය විසින් මෙම පා-ගමන සංවිධානය කරනු ලැබීය. කතරගම කිරිවෙහෙරේ සිට කොළඹ ජනපති මැදුර දක්වා පුරා දින කිහිපයක් තිස්සේ රාවය සංවිධානයේ හිමිවරැන් මෙන්ම ජාති හිතැති පිරිස් විසින් දහසක් කමිකටොලු මැද්දේ මෙ දක්වා පා-ගමනේ පැමිණී අතර එය හෙටින්(26) නිම වේ. එබැවින් ජාතියට හිතැති සියලුම දෙනාගේ පැමීණිම හෙට බලා පොරොත්තු වෙමු. 

සත්‍ය නිවිස්
www.sathyanews.com 

0 comments:

Post a Comment