-

-
  • home
Home » » ගව මස් ප්‍රචලිත කිරීමේ මුසල්මානු මෙහේයුම හෙළිවේ

ගව මස් ප්‍රචලිත කිරීමේ මුසල්මානු මෙහේයුම හෙළිවේ



                ආගමික සංවිධාන හා ජනතාව මෙරට ගව ඝාතනය නතර කරන මෙන් ඉල්ලා සිටින අවස්ථාවේ රාජ්‍ය නොවන සංවිධාන හරහා මුස්ලිම් ජනතාව අතර ගවමස් ප‍්‍රචලිත කිරීමේ මහා පරිමාණ වැඩපිළිවෙළක් මුසල්මානුවන්ගේ ප්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ.

සෞදි අරාබි ශේක් එමීර්වරුන්ගේ මුදල් අස් සබාබ්, අල් මුස්ලිමාස්, වාමී ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන රාශියක් මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන මාවනැල්ල, පුත්තලම හා නැගෙනහිර පළාතේ ප‍්‍රදේශ රැුසක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාවේ ප‍්‍රබල මුස්ලිම් දේශපාලනඥයන් හරහා මෙම ඝාතනය සඳහා රාජ්‍ය නොවන සංවිධාන ගවයන් ලබා ගන්නා බවද එම ආරංචි මාර්ග පෙන්වා දේ.

මෙම රාජ්‍ය නොවන සංවිධානවල මූලික අරමුණ ලෙස පෙන්වා දී ඇත්තේ ලංකාවේ සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් හා සිංහල බෞද්ධ ජනතාව අතර ගැටුමක් ඇති කිරීමයි. කෙසේ වුවද අන්ථවාදි මුසල්මානුවන් විසින් වනසන ලංකාව පිළිබදව වගකිව යුත්තන්ගේ ඇස් නොඇරෙන්නේ මන්ද යන්නද ගැටලුවකි. මෙයට ප්‍රධානම හේතුව එන්ජිඕ සංවිධාන වලට මෙරටට පැමිණ හිතු හිතු සේ නටන්නට ඉඩ සලසා තිබිමයි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

4 comments:

  1. මාදන්නාතරමට මුසල්මානුවො මොවුන්ගේ අවුරුදුකාලයට හරක් මරා මස්කර ගමේ මිනිස්සුන්ට බෙදනවා මෙය කෙරෙන්නේ අද ඊයෙ ඉදන්නොවෙයි අවුරුදු සියගණන් ඉහතසිටයි මේ මිනිස්සුන්ට හරක් විකුණන්නෙ අපේ බෞද්ධයොමයි ඔය රටින් එන සල්ලිවලින්ම නොවෙයි දැන් අළුත පටන්ගත්තු රාවය වැනි අන්තවාදීන් මේක දන්නෙ දැන්වෙන්ට ඇති

    ReplyDelete
  2. ලෝකයේ බෞද්ධයින් ජීවත්වන්නේ ශ්රීලංකාවේ පමණක්
    නොවේ.
    ජපානය චීනය කොරියාව බුරුමය තායිලන්තය මියන්මාරය වැනි
    රටවල බෞද්ධයින් ජීවත්වෙන අතර කැරපොත්තා හුනා සිට නයි
    පොළොංඟු පවා අනුභව කරති.වරක් බැංකොක් සතියක්
    ගත කල අතර දිනක් දිවා ආහාරය සඳහා පන්සලෙන්
    ආරාධනාවක්
    ලැබුණු අතර ඒ අතරට ගවමස්ද පිලියෙළ වී තිබුණි.තම දුව පියා
    විසින් විදේශිකයිනට විකුණන ලොව එකම රටද තායිලන්තයයි.
    ලොව වෙසෙන අන් සියළු බෞද්ධයින් ගවසාතනය කෙරෙහි
    සැලකිල්ලක් නොදක්වන්නේ නම් ශ්රීලංකාවේ වෙසෙන සම-
    හරකුන්
    මෙතරම් දඟලන්නේ ඇයිබුදු දහම තුල හරකෙකුට ඇති පුජනීයත්වය
    කුමක්ද?බුදුන් දෙසු දහමේ වර්ජනය කළ යුත්තේ හරක් මස්
    පමණද? බුදුන් මග අනුව සියළු ප්රණ ඝාතන සුරාව සුදුව සියල්ල
    අකුසල්ය.එතකොට මාළු ඌරො කුකුල්ලු එළුවෝ ඒවා ප්රාණ
    ඝාතන නොවේද? බුදුන්ගේ ඉගැන්වීම් වලට අනුව රට පාලනය
    කළ යුතු
    හරක් මස්කඩපමක් නොව සියළු සංචාරක හෝටල්ද වසා දමා
    ශ්රීලංකාවට පැමිණෙන සංචාරකයිනට සුදු රෙද්දක්
    පෙරවගෙන සීල භාවනාවන්ට පමණක් ලංකාවට පැමිණෙන්න
    යැයි නීති පැණවිය යුතුය
    නැත්නම් මෙය REMIX බුදු දහමේ…. ගව ඝාතනය RAP
    අනුඛණ්ඩයක්ද?
    දැන් ඔය පලාත් පාලන ආයතනවල මන්ත්රීලා සභාපතිලද
    ගැලරියේ විසිල් එක බලාපොරොත්තුවෙන් REMIXබුදු
    දහමේ ගව ඝාතන RAP
    අනුඛණ්ඩය ගායනා කිරීමට පටන්ගෙන ඇති අතර තම හෙන්චයියන්
    ලවා facebook හරහා ප්රශස්ථිද වයා ගනී…….
    අනේ මෙහෙමත් හරක් ඉන්න රටක්…

    රට පුරා හද කම්පා කරන ඝාතනයන් සිදු වෙද්දී, අනාගත පරපුර
    තැනිය යුතු අම්මාවරු පිශාචරයන් අතින් දුෂණය වී මලානික වෙද්දී.
    ජාතියක් තනන්නට මග කිව යුතු පුජා භුමිය තුලම විකසිත වන මල්
    කැකුළු අපචාරය තුලින් පරව යද්දී, කාමය අපරාධය සුරාව අතින්
    වාර්තා පිට වාර්තා ශ්රී ලංකා නාමය ඉදිරියේ ලියවෙද්දී,
    කැසිනෝ රජා මල් මාලා දමා පිළිගනු ලබද්දී
    අහෝ ජනයිනි, මේවා කිසිවක් ප්රශ්න නොවේ.
    අපට ප්රශ්නයක් වුයේ හරකාය. හරකා අපේ දෙවියාය. මුලින්ම
    කිරි බිව් කිරි අම්මාය. විචාර බුද්ධියක් සහිත මිනිසාගෙන් ලොවට
    ලැබෙන ප්රයෝජනයට වඩා හරකාගෙන් ලැබෙන ප්රයෝජන
    අනන්තය අප්රමාණය. අම්මගේ කිරි ලොවට වැඩක් නැත.
    මිනිසාගේ මල පහ පොහොර ලෙස යොදා ගත නොහැක.
    ඉතින් මිනිසාට වඩා වටින්නේ ඒ හරකා නොවේද?

    ReplyDelete
  3. වැරැදි කරන භික්ෂුන්ගේ සිවුරු හරවා නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුයි

    චීවර දරමින් වැරැදි කරන පුද්ගලයන් භික්‍ෂුන් ලෙස නොපිළිගත හැකි බැවින් නීතිය හමුවේදී එවැනි වැරැදි කරන චීවරධාරීන් සිවුරු දරාගනිමින් උසාවිය පොලිසිය ආදී ස්ථානවල ගැවසීම බෞද්ධයන්ට කරන නිගරුවක් නිසා එවැනි වැරැදි කරන අය සිවුරු හරවා සාමාන්‍ය ඇඳුම් සහිතව නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමත්‍ය ආචාර්ය දි. මු. ජයරත්න මහතා යෝජනා කරයි.

    ReplyDelete
    Replies
    1. Ube ammawa redi galola api gawata ewapan ponna keriya

      Delete