-

-
  • home
Home » » මුසල්මානුවන් විනාශ කරන දෙවනගලට සිංහල රාවය

මුසල්මානුවන් විනාශ කරන දෙවනගලට සිංහල රාවය



දෙවනගල යනු මේ වන විට මුසල්මානුවන්ගේ ආක්‍රමණයට දැඩිව මුහුණ පා ඇති බෞද්ධ පුද බිමකි. නිරන්තරයෙන් එහි වෙසෙන සිංහලයනද මුසල්මානුවන්ගේ මේ ආක්‍රමණයන්ට තර්ජනයන්ට ගොදුරැ වන අතර ඒ අනුව එ සදහා සිංහල රාවය දැවැන්ත උද්ගෝෂණයක් මේ මස 21 වන දින පවත්වන්නට කටයුතු යොදා තිබේ 

මෙය සැබැ සිංහල ඔබගේ එකමුතුව අවශ්‍ය මොහෝතකි. නිරන්තරයෙන් බෞද්ධයන්ට සිදුවන ආසාධාරණකමි වෙනුවෙන් සෘජුවම පෙනිසිටින සිංහල රාවය සමග දෙවනගල සටනට ඔබත් එක්වන්න. 21 වන දින උදේ 5.30 ට දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයෙන් පිටත් වන අතර සියලුම දෙනාට ගමන් පහසුව නොමිලේ සපයනු ලැබේ. 

එක්වන්න මුසල්මානු ආක්‍රමණයෙන් දෙවන ගල බේරාගැනීමේ සටනට.

සත්‍ය නිවිස්
www.sathyanews.com 

0 comments:

Post a Comment