-

-
  • home
Home » » දෙවනගල බේරාගැනීමට ගිය රාවය පනපති රිය නවතා සංදේශය භාර දෙයි - Original video

දෙවනගල බේරාගැනීමට ගිය රාවය පනපති රිය නවතා සංදේශය භාර දෙයි - Original video



21 වන දින දෙවනගට සටන වෙනුවෙන් එහි ගිය රාවය සංවිධානය එහි පැමිණ සිටි ජනපති තුමන්ගේ රිය පෙළ නවතා දෙවනගල විනාශය සමිබන්ධව සංදේශයක් ඊයේ දින භාර දුන්නා. මෙහිදි ජනපති තුමන් ලංකා ඉතිහාසයයේ පළමු වතාවට ඉතා කාරැණිකව රාවය සංවිධානයෙන් වෙනුවෙන් තම රිය නවතා එම සදේශය භාර ගැනීම රාවය ලැබු විශාල ජයග්‍රහණයක්.

එමෙන්ම එහි අක්කර 72 සතුවු වු දෙවනගල ජුජා භුමි වට ප්‍රමාණයේ මේ වන විට අන්ථවාදි මුසල්මානුවන් විශාල ලෙස ආක්‍රමණය කර ඇති අතර පුජා භුමි ප්‍රෙද්ශය පුරාම ඇත්තේ මුසල්මානුවන්ගේ අනවසර ඉදිරිකිමි. එසේම දෙවනගල විහාරයක්ද මුසල්මානුවන් විස්න් විනාශ කර දමා ඇති ආකාරය එහි ගිය රාවය සාමාජිකයන්ට දැක ගන්නට ලැබුනා. කෙසේ වුවද සිංහල රාවය සංවිධානයේ සුදත්ත හිමියන් ප්‍රකාශ කලේ දෙවනගල සටන අන්ථවාදි මුසල්මානුවන්ගේන් මුදා ගන්නා තෙක් මේ සටන දිගටම රැගෙන යන බවයි. 

පහත විඩියෝව බලන්න. 







මාවනැල්ල නියෝජ්‍ය පොලිස්පති මෙම දෙවනගල පුජා භුමිය තුල අනවසර මස් කඩයක්ද විවෘත කිරීමට අවසර දි ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස නඩුවක්ද විභාග වෙමින් පවතිනවා. එය ඉවත් කරන ලෙස කොතෙකුත් ඉල්ලිමි කළත් පොලිසිය එය ඉවත් කිරීමට කටයුතු යොදා නොමැති අතර එ වෙනුවට බෞද්ධයන්ට එහි පිවිසිමට අදාල තහනමි නියෝගයක් අධිකරණය මගින් පොලිසිය ලබා ගෙන තිබුනා. එහි ගිය රාවය සාමාජිකයින්ට මුසල්මානුවන් විනාශ කර ඇති විහාර ගෙයක්ද දැක ගන්නට ලැබුනා.

මුසල්මානුවන් විහාර ගෙයක් කඩා දාමා ඇති ආකාරය


මුසල්මානු අන්ථවාදින් විසින් විමලධර්ම සුරිය රජුට අයත් පුරාන සෙල්ලිපිය ඇසිඩි දමා විනාශ කර ඇති අයුරැ. මෙහි ඇසිඩි නිසා සෙල්ලිපිය මැකි ගොස් ඇත. .




එසේම මුසල්මානු මන්ත්‍රිවරයෙන් විසින් තම ඡන්ද ප්‍රචාරක විස්තර සෙල්ලිපියට ආසන්නයේම ගලේ සටහන් කර පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම භූමිය විනාශ කර ඇති අයුරැ.




මේ විනාශයට එරෙහිව සියලුම බෞද්ධයන් නැගි සිටිය යුතු කාලයකි මේ. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

2 comments:

  1. නියමයි සිංහළ රාවය අන්න එහම පෙරට එන්න
    පල්ලිවලට බෞද්ධ නමින් පෙනීසිටින අන්තවාදීන් ගල් ගහනවිට ඇහුනෙ නෑවගේ ඉන්න පොලීසියටත් චොදනාකරන්න කට ඇරියොත් තමයි නියම සිංහළ රාවය
    අරියිද කට?

    ReplyDelete
    Replies
    1. awadanyen Inna, me wena kota godak dewal karala thiyenne

      Delete