-

-
  • home
Home » » අංගමිපොර සටන් කලාවත් මුසල්මානුවන්ට විකුණයි -

අංගමිපොර සටන් කලාවත් මුසල්මානුවන්ට විකුණයි -




හෙළයේ තවත් මහා සංස්කෘතික උරැම සංහාරයක් සිදුකිරීම සදහා මේ වන විට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය අත ගසා ඇති බව වාර්ථා වේ. හෙළයන්ගේ අභිත උරැමයක් වන අංගමිපොර සටන් කලාව අමු අමුවේ මුසල්මානුවන්ට මෙ වන විට ලබා දීම සදහා පිඹුරැ පත් සකස් කොට ඇති අතර එ අනුව අංගමි පොර ශිල්පින් වශයෙන් 30 දෙනෙකුගෙන් 12 දෙනෙක්ම නැගෙනහිර පළාතේ ඉරක්කාකමි ප්‍රෙදේශයේ වෙසෙන් මුසල්මානුවන් පිරිසක් නමි කොට ඇති ආකාරය අප පහත ඉදිරිපත් කරන රෑප වලින් ඔබට දැක ගත හැකි වනු ඇත.  



අංගමිපොර සටන් කලාව යනු කුමක්දැයි යන්න අමුතුවෙන් කිය යුතු නැත. එසේම එවැනි අතිශය සංකිර්ණ කලාවක් අල්ලාහ් වැනි මනස්ගාත දෙවියෙක් අදහන පිරිසකට කළ නොහැකි දෙයක් ද වේ. එබැවින් මෙවැනි ආකාරයේ පත් කිරීමක් සිදු කිරිමේ යටි අරමුණ කුමක්ද ? හෙළයන්ගේ අභිත උරැමය අනාගයේ මුසල්මානුවන්ට ලබා දීමද ? ඉරක්කාමමි යනු නැගෙනහරි පළාතේ මුසල්මානුවන් බහුලවම වෙසෙන පෙදෙසකි. බදවා ගන්නට යොජ්නා කර ඇති මුසල්මානුවන් 11 දෙනොගෙන් 10 දෙනෙකුම මෙම ප්‍රෙද්ශයේ වුවන් වන අතර එසේ වුයේ කෙසේද ? අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් ,ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . ශාරීරිකව හා මානසිකව මනාව පුරුදුපුහුණු වූ අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . එසේනමි බුදු දහමත් සමග නිරන්තරයෙන්ම හික්මීම බැදි ඇති අංගමිපොර සටන් කලාව මනස්ගාත දෙවියෙක් පසු පස යන මුසල්මානුවන්ට ලබා දෙන්නේ කෙසේද යන්න අප ප්‍රශ්ණ කළ යුතුය. සැබැවින්ම මෙහි ඇත්තේ හෙළයේ  අභිමානවත් උරැමයක් විනාශ කිරිමේ අරමුණ පමණි. අනෙක් කරැණ යොජ්නා කර ඇති මුසල්මානුවන් 10 ක්ම එකම ප්‍රෙදේශයෙන් තොරාගන්නවුන් වීමයි. 

මේ සියලුම හෙළයන් අවදිවිය යුතු අවස්ථාවයි. වහ වහා මෙයට පිළිතුරැ දීම හා මෙය නැවැත්වීමට එකතු විම සියලුමි හෙළයන්ගේ වගකීම බවද පැවසිය යුතුය. 

සත්‍ය නිවිස්
www.sathyanews.com 

ඡායාරෑප අනුග්‍රහය - චර පුරැෂ - Facebook 


4 comments:

  1. ආයුබෝවන්,

    ඔබගේ මෙම පිටුව මගින් මුසල්මානුවන්ගේ අකටයුතුකම් හා අපගේ ජාතික උරුමයන් විනාශ කිරීම සම්බන්ධයෙන් කරන හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හා ඔබගේ සිංහලකම සම්බන්ධයෙන් අපගේ උත්තමාචාරය හිමිවෙනවා.

    නමුත් අපගේ අනුදැනුමකින් තොරව පහත සඳහන් පින්තූර ඇතුළු පින්තූර කිහියක් යොදා ඇති බැවින්ද ඇතැම් අය මෙය කොරතොට අංගම් මඩුවෙන් එනම් අප විසින් සිදු කරන ලද කාර්යයක් යයි අපට ඊමේල පණිවිඩ හරහා චෝදනා කිරීමට පටන් ගෙන තිබේ.

    https://www.facebook.com/photo.php?fbid=543420765711366&set=a.480134948706615.1073741828.471361806250596&type=1&permPage=1

    කෙසේ වෙතත් මෙම විනාශය ගැන මේ වන විටත් අප සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට හා ජනපති තුමන්ට පවා දැනුම් දී එයට විරුද්ධව කටයුතු කරගෙන යනවා. මේ වන විටත් අප මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හා ජනපති තුමාට ලිපි කිහිපයක්ම යොමු කොට අවසන්. මීට මාස 8කට පමණ පෙර අප ගුරුතුමන් හා අප කණ්ඩායම සංස්කෘතික අමාත්‍යාංශයට ගොස් මේ පිළිබඳව ටී. බී. දිසානායක ඇමතිතුමාට දන්වා තිබෙනවා. නමුත් අවාසනාවකට මේ පිළිබඳව තවමන් ධනාත්මක යමක් සිදුවී නොමැති වීම ජාතියේ අවාසනාවකි.

    ඔබගේ දැනගැනීම පිණිස-
    මෙය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අංගම්පොර සම්මේලයන (සිව්හෙල අංගම් කලා සම්මේලනය) විසින් සිදු කරන ලද්දක්. මෙ සම්මේලනයට අපගේ කිසිදු සම්බන්ධතාවක් නැත. අප හැර අනෙකුත් අංගම්පොර යයි කියා ගන්නා චීනඩි ශිල්පීන් බොහෝමයක් මෙම සම්මේලනයේ සිටිනවා.

    එමනිසා අපගේ පින්තූර මෙවැනි කටයුතු සඳහා භාවිතා කිරීමේදී අපහට විය හැකි අවමානය සම්බන්ධයෙන් මීන වඩා සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා.

    ඔබට ජය.

    මෙයට,
    බණ්ඩාර.
    ඇඟේ මැඩිල්ල රණපිල
    කොරතොට - කඩුවෙල.

    ReplyDelete
    Replies
    1. සාමාවෙන්න ඔබ පවසන්නේ සමහර විට මා පොස්ටුව සදහා යොදා ඇති පින්තුර පිළිබදව විය යුතුයි. එ පිළිබදව සත්‍ය නිවිස් වශයෙන් අප ඔබගේන් සමාව අයදිනවා. මන්ද හුදෙක්ම එම පින්තුර යොදා ගනු ලැබුයේ අංගමිපොර පිළිබදව ඉගියක් ලබා දීමට විනා ඔබ තුමන්ලාගේ කටයුතු වලට අපහාසයක් හෝ සිදු තිරීමට නොවේ. ඒ පිළිබදව වු අපහසු තාවයට අපගේ බලවත් කණගාටුව

      Delete
    2. Boru keyanna epa age madilla ranapila keyanna thanikarama boruwak meke ithihasaye idanma guruwarayage ithihasaye idanma mn dannawa obala sathya angampora shilpeen nowe karunakara minisun rawateema nawathanna e wagema lankawe niwaradi angampora shilpaya uganwana ekama guruthuma kaudai keya oba dannawa athi e wagema ethuma lankawe angampora guruwarun yai keyaganna oba siyalu denatama yam rajya ayathanayakadi kala abhiyogaya own athulu obage guruwarayada magahariye mak nisada yannath hakinam pawasanna

      Delete
  2. Mehi sadahan kisiwek angampora satan karuwan ho guruwarun nowe own borukarayanya danata lankawe sitina kisidu angampora shilpiyek meme satan kalawe watinakama danna hein eya para hambayan athta path weemata ida noathbanu ath ihatha pilithurada ma wisin pala karana ladi

    ReplyDelete