-

-
  • home
Home » » ගෞරව කළ යුතු නායකයා - රැසියන් ජනපති පුටින් - මුසල්මානු පල්ලි තහනමි කරයි

ගෞරව කළ යුතු නායකයා - රැසියන් ජනපති පුටින් - මුසල්මානු පල්ලි තහනමි කරයි



අවිවාදයෙන් තොරව ලොව ගෞරව කළ යුතු එකම නායකයා රැසියන් ජනපති නොවන්නේද ? තම ජාතියේ අභිමානය හා සංස්කෘතික ආරක්ෂාව පිළිබදව ඉහළින්ම සොයා බලන මෙම විශිෂ්ඨ නායකයා මුසල්මානු අන්ථවාදයට වැට බැදීමද මේ වන විට ආරමිභ කර තිබේ. පසුගිය දිනක රැසියාවේ මුසල්මානු පල්ලි සෑදිමද ජනපති පුටින් විසින් තහනමි කර ඇති අතර ඊට පෙර මුසල්මානු අන්ථවාදය වෙනුවෙන් විශිෂ්ඨ කථාවක්ද මැති සබයේදි පවත්වා තිබේ. 

“රුසියාවේ ජීවත් වන්නේ රුසියානුවෝ. ඕනෑම සුළු වාර්ගීකයෙකුට, කොහේ සිට පැමිණියත්, රුසියාවේ, වාසය කරන්නට ඕනෑ නම්, සේවය කරන්නට ඕනෑ නම්, කන්ට බොන්ට ඕනෑ නම්, රුසියානු නීතියට ගරු කළ යුතු අතර රුසියානු භාෂාව කතා කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය ශරීයා නීතිය නම් ඒ නීතිය රාජ්‍ය නීතිය ලෙස පවතින ස්ථානවලට ගොස් ජීවත් විය යුතු බවයි අපි අවධාරණය කරන්නේ.

රුසියාවට සුළු වාර්ගිකයන් අවශ්‍ය නැහැ. සුළු වාර්ගිකයන්ට රුසියාව අවශ්‍යයි. එසේ වුවත්, අපි ඔවුන්ට විශේෂ වරප්‍රසාද දෙන්නේත් නැහැ. ‘අසාධාරණයි’ කියා කොතරම් මොර ගැහුවත්, අපේ නීති ඔවුන්ට රුචිවන පරිදි වෙනස් කරන්නේත් නැහැ. අපි ජාතියක් ලෙස පැවතීමට නම් ඇමරිකාව, එංගලන්තය, නෙදර්ලන්තය සහ ප්‍රංශය සිය දිවි හානි කරගෙන ඇති සැටි පාඩමක් කරගත යුතුයි. සාංස්කෘතික ඌණතා සහිත බොහෝ සුළු වාර්ගිකයන් අනුගමනය කරන අසංවර්ධිත සිරිත් විරිත් හා ගති පැවැතුම් උසස් රුසියානු සිරිත් විරිත් හා ගති පැවැතුම් සමග සුසංගත වන්නේ නැහැ. මේ උත්තරීතර සභාව අළුත් නීති සම්පාදනය කරන විට සුළු වාර්ගිකයන් රුසියානු නොවනු බැවින් මුලින්ම සිත රඳවාගත යුත්තේ රුසියානු ජාතික අවශ්‍යතාවයන් පිළිබඳවයි.”

මේ දේශනයට සවන් දුන් ඩූමාවේ පක්ෂ විපක්ෂ සියළුම දේශපාලනඥයෝ සිය හසුන් වලින් නැගී සිට විනාඩි පහක් ආනන්ද නාද කළහ.

දැන් අප අවධාරනය කරගත යුතු වන්නේ ලොව බලවත්ම රටක් වන රැසියාව මෙවන් තිරණ ගන්නේ ඇයිද යන්න පිළිබදව. මුසල්මානුවන් යනු ලොව ඇති නින්දිතම මෙන්ම විනාශ කාරිම ජාතිය බව අමුතුවෙන් කිය යුතු නැත. රැසියාව මේ අන්තවාදය හොදින්ම දනි. තම රටට ආදරේ කරන නායකයෙක නමි තම රටේ අභිමානය , සංස්කෘතිය විනාශ වනු දැකිමට කැමති නොවෙති. රැසියන් ජනපතිද සෘජුව මෙවන් තිරණ ගන්නේ එ නිසා බව අමුතුවෙන් කිය යුතු නැත. නමුත් අපේ රටට වි ඇත්තේ කුමක්ද ? ලොව විශිෂ්ඨතම ඉතිහාසයක් හිමි ලංකාව අන්ථවාදි මුසල්මානුවන් හමුවේ විනාශ වෙමින් පවති. රැසියාව මෙන් සෘජු තිරණ ගන්නට හැකි නායකයෙක්ද අපට නැත. බෞද්ධ සංස්කෘතය අමු අමුවේ විනාශ කරන විට කථා කිරීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් නොවේ. සියවස් ගණන් පැරණි බෞද්ධ සිද්ධස්ථාන විනාශ වන විට නායකයන් නිදිය. මුසල්මානු පල්ලි සෑදීම වෙනුවෙන් මේ රටේ ප්‍රධාන ජාතිය වන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු වන බෝගස් කපයි. කොන්ද පන නැති නායකයන් නිසා අද රටේ ප්‍රධාන ජාතිය මුසල්මානුවන් හමුවේ බල්ලන් වි ඇත. මෙවාට නිසි පිළිතුරැ ලැබෙන්නේ කවදාද ? සිංහල බෞද්ධයා ගැන , ලාංකික සංස්තෘතය ගැන සිතන නායකයෙක් බිහි වන්නේ කවදාද ? 

සත්‍ය නිවිස්
www.sathyanews.com 

1 comments:

  1. එහමයි එහමයි සක්කිලියට සක්කිලියම තමයි

    ReplyDelete