-

-
  • home
Home » » මුසල්මානුවන් ඉස්ලාමය වෙනුවෙන් සිසුන් 50 ක් මරයි -

මුසල්මානුවන් ඉස්ලාමය වෙනුවෙන් සිසුන් 50 ක් මරයි -


අද එනම් සැප්තැම්බර් 29 වන දින දහවල් 1.00ට පමණ නයිජීරියාවේ පොටිස්කම් හි කෘෂිකර්ම විද්‍යාලයකට බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙයින් සිසුන් 50ක් මිය ගොස් ඇත. 

නයිජීරියාව ක්‍රමයෙන් මුසල්මානු ජනගහනය වැඩි වීම නිසා මුස්ලිම් අන්තවාදයෙන් පීඩා විදින රටකි. මුසල්මානු ජනගහනය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් එරට සිටින ස්වදේශිකයින් වන කතෝලිකයින්ට රට හැර යන්නට සිදුවන තත්වයක් ඇතිවී ඇත.

0 comments:

Post a Comment