-

-
  • home
Home » » අවදානමි මුස්ලිමි කලාපය - මුසල්මානුවන් නිසා ප්‍රංශයට වැඩ වරදි

අවදානමි මුස්ලිමි කලාපය - මුසල්මානුවන් නිසා ප්‍රංශයට වැඩ වරදි




මුසල්මානුවන් සුළු ජාතියක් ලෙසින් කවර රටකට පැමිණියත් ඒ රටේ විනාශය ඇරඹෙන්නේ එයිනි. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය වැනි වර්තමාන උදාහරණ වලට අමතරව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මුසල්මානු ආක්‍රමණයේ තර්ජනයට ලක්ව ඇත. බටහිර යුරෝපීය රටවල් පවා ඒ අවදානමින් ගැලවී නැත. මේ වන විට අවුරුදු දහස් ගණනක යුරෝපීය ඉතිහාසය පවා ඉස්ලාමය විසින් විනාශ කරගෙන යමින් පවතියි.



ප්‍රංශය එලෙසින් මුසල්මානු ආක්‍රමණයේ තර්ජනයට දැඩිව මුහුණ දී ඇති රටකි. මුසල්මානු ජනගහනය වැඩිවීම මේ වන විට ප්‍රංශයට බරපතල ගැටළුවක් වී ඇත. මුසල්මානුවන් අඩු ජනගහනයක්ව සිටින කාලය තුළ අනිත් ජාතීන් සමග සහජීවනයෙන් වෙසෙන අතර තම ජනගහනය වැඩි වන විට ඒ ව්‍යාජ සහජීවනයේ වෙස්මුහුණ ගලවා දමා තම නියම ස්වරූපය පෙන්වන්නට පටන් ගනී. එයට හොදම උදාහරණය නම් ප්‍රංශයේ no go areas හෙවත් මුස්ලිම් කලාපය.

මේ වන විට ප්‍රංශයේ ප්‍රදේශ 751ක් මුස්ලිම් නොවන අයට ඇතුළු වෙන්නට අවසර නොලැබෙන තරමින්ම මුස්ලිම් කරණය වී ඇත. රටේ සිවිල් නීතියක් තිබුණද මේ කලාප වල බලපවත්වන්නේ මුස්ලිම් ශාරියා නීතියය. ඒ නිල වශයෙන් නොවේ. මුස්ලිමුන් විසින් බලහත්කාරයෙන් ශාරියා නීතිය ක්‍රියාත්මක කරවීමෙනි.

දැන් මේ ප්‍රදේශ ප්‍රංශ රජයේ පාලනයෙන් ගිලිහී ගොසිනි. ප්‍රංශ රජය විසින් මේවා No Go Zones ලෙස නම් කොට ඇත්තේ අනෙකුත් ජනතාවගේ ආරක්ෂාවටය. Zones Urbaines Sensibles නමින් ප්‍රංශ භාෂාවෙන් හැදින්වෙන මේ කලාප සංවේදී නාගරික කලාපයන්ය. මේවාට මුස්ලිම් නොවන කිසිදු අයෙකුට ඇතුළත් වීම බෙහෙවින් අවදානම් සහගතය. මේ ප්‍රදේශ වල සිටි මුස්ලිම් නොවන ජනතාව සියල්ලන්ම පාහේ මුස්ලිම් සංක්‍රමණික මැරකල්ලි විසින් බියවද්දා එළවා දමා ඇත. 

මුස්ලිම් නොවන පුද්ගලයෙකු මෙම ප්‍රදේශ වලට ඇතුළු වුවහොත් එම පුද්ගලයාට අමානුෂික වද හිංසා කොට මරා දමනු ලැබේ. මෙසේ මරා දැමුණු පුද්ගලයින්ගේ සංඛ්‍යාව දැන් දිනෙන් දින ඉහල යයි. මුස්ලිම් නොවන සිවිල් වැසියන්ට පමණක් නොව ප්‍රංශ පොලිසියට හෝ හදිසි සේවා වලට පවා මේ ප්‍රදේශ වලට ඇතුළු වීම තහනම්ය. පොලිසිය, ගිනි නිවන සේවා, ගිලන්රථ වැනි සේවාවන් පවා මුස්ලිම් නොවන වැසියන් ඇතුළු වුවහොත් ඔවුන්ව ඝාතනය කරන්නට මෙහි මුස්ලිමුන් පසුබට නොවෙයි.

මේ තිරිසන් මුස්ලිමුන් හමුවේ ප්‍රංශ රජයද දැන් අසරණය. මෙය ප්‍රංශයට පමණක් සිදුවූවක් නොවේ. ලෝකයේ සැම රටකම පාහේ මුසල්මානුවන් අන්‍ය ජාතීන්ට තම සහජීවනය පතුරුවන්නේ මෙලෙසය. (මෙය පෙන්වා දෙන අපට බැනීම පසෙක තබා ලෝකයේ සිදුවන දේ ගැන විමසිල්ලෙන් බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.)

දැන් සහජීවන මායාවේ පැටලී සිටින අපේ පාලකයින්ටත් ලගදීම මේ සත්‍යයට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මේ වන විටත් ලංකාවේද යම් යම් ප්‍රදේශ සිංහලයන්ට no go areas වී හමාරය. තව තවත් ඉවසා සිටියහොත් මුළු රටම සිංහලයාට no go area එකක් වනු නොඅනුමානය.

0 comments:

Post a Comment