-

-
  • home
Home » » තාත්තාට දුව බදින්ට අවසර ඇති එකම ආගම - ඉස්ලාමි

තාත්තාට දුව බදින්ට අවසර ඇති එකම ආගම - ඉස්ලාමි



ඉරාන පාර්ලිමේන්තු සභිකයින් විසින් නව ළමා අයිතිවාසිකම් සුරැකීමේ පනතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත්කොට තිබේ. පසුගිය ඉරිදා පාර්ලිමෙන්තුවෙන් අනුමත කෙරුණු මේ පනතෙහි එක් වගන්තියක් නම් අපූරුවටම ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නකි.

ඒ වගන්තියෙන් කියවෙන්නේ යම්කිසි පුද්ගලයෙකුට ඔහු විසින් හදාවඩා ගත් දියණියක විවාහ කරගැනීමට තහනමක් නැති බවය. එසේ විවාහ කරගනු ලැබීමට මෙම දියණිය වයස 13 සම්පූර්ණ කර තිබිය යුතුය. ඉරානයේ ගැහැණු ළමයෙකුට අවුරුදු 13දී පියාගේ අවසරය මත විවාහ විය හැකිය. එසේම අවුරුදු 13ට අඩු දැරියක් පවා මුස්ලිම් විනිසුරු වරයාගේ අවසරය ඇතිව විවාහ කර දිය හැකිය.

ඒ ශාරියා නීතියේ හැටිය. මේ ඒ නීතියේම තවත් දිගුවකි. දැන් ලංකාවේද අනුමත කොට ඇති මුස්ලිම් විවාහ නීතියට අනුව අවුරුදු 12ක දැරියක් පියාගේ අවසරය ඇතිව විවාහ කොට දිය හැකිය. අවුරුදු 12ට අඩු නම් පල්ලියේ කාතිවරයාගේ අවසරය මත විවාහ කර දිය හැකිය. ඉතින් මේ කියන පියාට දියණියව විවාහ කර ගත හැකි නීතියද තව නොබෝ කාලයකින් ලංකාවටත් එනු ඇත. ඒ මුසල්මානුවන් ළමා අයිතිවාසිකම් සුරකින විට එයට අපේ රජය සහය දෙන හැටිය.


0 comments:

Post a Comment