-

-
  • home
Home » » අසාද් සාලි අත්අඩංගුවට නොගන්නේ ඇයි ? මහධිකරණය පොලිසියෙන් අසයි

අසාද් සාලි අත්අඩංගුවට නොගන්නේ ඇයි ? මහධිකරණය පොලිසියෙන් අසයි


සිය සොහොයුරිය සමග එක්ව රු. ලක්ෂ 90කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා අත්අඩංගුවට නොගත්තේ දැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියෙන් ප්‍රශ්ණ කර සිටියේය. 

අසරණයින්ට එක නීතියකුත් අන්තවාදී බලවතුන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක විම කිසිසේත් අනුමත කළ නොහැකි බව නීතිවේදිහු ප්‍රකාශ කරති. මුස්ලිම් අන්තවාදී කල්ලියක නායකයෙකු වන අසාද් සාලි බෞද්ධ වි‍රෝධී ක්‍රියාදාමයක නියලී සිටින අතර කොළඹ නගරයේ ඉඩම් සහ වෙනකුත් කරුණු වංචනික ක්‍රියා ගණනාවකට එරෙහිව චෝදනා ලැබ සිටී.

එහෙත් මේ වංචාවන් සම්බන්ධයෙන් හා ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් අසාද් සාලිට එරෙහිව පියවර නොගැනෙන්නේ නීතිය හකීම්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්ව ඇති නිසාද?.මුස්ලිම් අන්තවාදය වපුරන්නට වැඩ කරන්නන්ව ඒ නීතියෙන් ආරක්ෂා කෙරෙන නිසාද?.


0 comments:

Post a Comment