-

-
  • home
Home » » ලාබයි, ලාබයි කෙල්ලෝ ලාබයි -

ලාබයි, ලාබයි කෙල්ලෝ ලාබයි -



කාන්තාවන් කුමක් සදහාද?. මවක, සොයුරියක, යෙහෙළියක, දියණියක ලෙස ජීවිතය අරුත් ගන්වන්නටය. එහෙත් ඒ ශිෂ්ඨ සම්පන්න සමාජයක වෙසෙන්නවුන් හට පමණි. ඉස්ලාමය අදහන සමාජයක තත්වය වෙනස්ය. එහිදී කාන්තාව යනු පුරුෂයාගේ උවමනා එපාකම් වෙනුවෙන් මැවූ, දරුවන් වැදීමට හා ලිංගික වහලියන් වීමට පමණක් යොදා ගන්නා පහත් පෙලේ සත්ව කොට්ඨාශයකි. 

එළුවෙකු, බල්ලෙකු, හරකෙකු මෙන්ම කාන්තාවකගේද වැඩි වෙනසක් නැත. ඉස්ලාම් සමාජයේ සිදුවන දේ තුලින් එය හොදින්ම තහවුරු වෙයි. මේ කතාව කීමට හේතු වූයේ දුප්පත් ඉස්ලාමීය රටවල සිදුවන කාන්තා වෙන්දේසියක් ගැන පුවතක් නිසාය. පොලට ගෙන ගොස් හරකෙකු කුකුලෙකු විකුණා ගන්නවාක් මෙන්ම ඇෆ්ගනිස්ථානයේ නගර්හාර් දිස්ත්‍රික්කයේ ලාබාල යුවතියන්ව හා තරුණ කාන්තාවන්වද පොලට ගෙන ගොස් විකුණා දමනු ලබයි.

මෙසේ ගෙන එන යුවතියන්ගෙන් 80%ක් පමණම පාකිස්ථානයේ දුගී දුෂ්කර ගම් වලින් රැගෙන එන බව පැවසෙයි. මේ යුවතියන්ව බොහෝ විට මිලට ගනු ලබන්නේ අරාබිකරයේ ධනවතුන් විසිනි. ඒ ඔවුන්ගේ ලිංගික වහලුන් වශයෙන් යොදාගනු පිණිසය. එසේ මිලදී ගනු ලැබීමෙන් පසුව අර අරාබි වැසියාගේ නිවසේ භූගත මහලක සිරවී දවස පුරාම අරාබියාගේ පවුලේ පිරිමින්ගේ මනදොල පුරවන්නට මේ යුවතියන්ට සිදු වෙයි. ඇෆ්ගනිස්ථානයද මුස්ලිම් රටක් වන්නට පෙර ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් හා සංස්කෘතියක් ඇති බෞද්ධ රටක්ව තිබුණු බව ඔබ දන්නවා ඇත. පෙර කලදී ගාන්ධාර දේශය යැයි හැදින්වූයේ ඇෆ්ගනිස්ථානයයි.

එහෙත් පසුකාලීනව මුස්ලිම් ජනගහනය වැඩිවීමත් සමග මුස්ලිමුන් විසින් ආක්‍රමණය කරන ලද ඇෆ්ගනිස්ථානය මුස්ලිම් රටක් බවට පත්විය. මුස්ලිම් රටක් බවට පත්වූණු පසුවද නොකඩවා සිදුවුණු ජනගහන වර්ධනය හේතුවෙන්ද, මුස්ලිම් ආගමේ දැඩි බලපෑමෙන් උගතුන් බිහිවීම වැලකුණු හෙයින්ද ඇෆ්ගනිස්ථානය අන්ත දුගී රටක් බවට පත් විය. දැන් ඒ රට වැසියන්ට තමන්ගේ දියණියන්, සොයුරියන් හා බිරින්දන් විකුණා දමන්නට සිදුවෙන්නේත් ඒ අන්ත දුගී බව හේතුවෙනි.

මේ වන විට ලංකාවේද කිසිදු පාලනයක් හෝ ඉවක් බවක් නැතිව මුස්ලිමුන් විසින් ජනගහනය වර්ධනය කරමින් සිටියි. මේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය වනුයේ නොවැලැක්විය හැකි දුගී බවයි. නොබෝ කලකදී ලංකාවද මෙවැනිම රටක් බවට පත්වීම අපට වලක්වා ගත හැක්කේ දැන්මම මේ අවිචාරවත් ජනගහන වර්ධනයට අවශ්‍ය නීති සම්පාදනය කරන්නේ නම් පමණකි.

0 comments:

Post a Comment