-

-
  • home
Home » » කාන්ථාවන්ට නුසුදුසුම රටවල් හමිබ රටවල් - ලෝක වාර්ථාවක් හෙළි කරයි

කාන්ථාවන්ට නුසුදුසුම රටවල් හමිබ රටවල් - ලෝක වාර්ථාවක් හෙළි කරයි


2013 වසර සඳහා ලිංගික පරතරය පිළිබඳ වාර්තාව ලෝක ආර්ථික සමුළුව මගින් නිකුත් කර තිබේ.  ඒ අනුව ඇමරිකාවට හිමිව ඇත්තේ 23වන ස්ථානයයි.  එය පසුගිය වසරට සාපේකෂව එක් ස්ථානයක පහත වැටීමක් බව පැවසේ.  පසුගිය වසරේදී ඇමරිකාවට හිමිවූයේ දෙවන ස්ථානයයි.

රටවල් 136ක් මෙම වර්ගීකරණයේදී සලකා බැලෙන අතර ලිංගික සමානාත්මතාව සඳහා ලකුණු 1ක්ද අසමානතාව සඳහා ලකුණු 0ක්ද ලෙස දර්ශකය සැකසේ.  මෙහිදී රටක කාන්තාවන්ගේ ආර්ථික ක‍්‍රියාවලියට සහභාගීත්වය සහ අවස්ථාව, අධ්‍යාපන කටයුතු, දේශපාලනයට සහභාගීත්වය, සෞඛ්‍යය සහ දිවි පැවැත්ම ආදිය සලකා බැලෙන අතර ඇමරිකාවට හිමිවී ඇත්තේ 0.7392කි.  එය පසුගිය වසරට සාපේක්ෂව අඩුවී ඇතැයි වාර්තා වේ.  අධ්‍යාපනයේදී ඇමරිකානු ලිංගික අසමානතාව ඉතා අවම අගයක පැවතියද දේශපාලනයේදී එය දැඩි අසමානතාවක් පෙන්වයි.

113වන කෙංග‍්‍රසයේ කාන්තා නියෝජනය 18.3%ක් පමණක් වීම මෙයට නිදසුනකි.  සුපුරුදු ලෙසම ස්කැන්ඩිනේවියානු රටවල් දර්ශකයේ පළමු ස්ථාන හිමිකරගෙන ඇති අතර කාත්තාවන් සඳහා සුදුසුම රට ලෙස නම් කර ඇත්තේ අයිස්ලන්තයයි.  දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙළින් පින්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනයටත් පස්වන සහ හයවන ස්ථාන පිලිපීනය සහ අයර්ලන්තයටත් හිමිව තිබේ.


මේ අනුව මෙම වර්ගිරණයෙන් ශ්‍රිලංකාව 55 වැනි ස්ථානයේ පසුවන අතර කාන්ථා සහජිවනය අමු අමුවේ විනාශ කරන මුසල්මානු රටවල් වර්ගිකරණයෙන් අවසානම ස්ථානයන්හි පසුවෙයි. එය මුසල්මානුවන්ගේන් කාන්ථාවන්ට ඇති සැලකීම මොනවට කියාපායි. ඉස්ලාමය නැමැති මිලෙඡ්ච ආගමෙන් කාන්ථාවන්ට ඇති නිදහස දැන්වත් පෙනේද ? 

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment