සිංහල ජාතිය අද වන විට වැටි ඇති අභාග්‍ය සමිපන්න ඉරණම පිළිබදව පැහැදිලි කරන සිංහල රාවය සංවිධානයේ මහ ලේඛමි ශ්රාස්ත්රපති පුජ්‍යපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේගේ දේශණයක් ඔක්තෝමිබර් 27 වන දින ලන්ඩන් තෙමිස් බෞද්ධ මහා විහාරයේදි පැවැත්වීමට කටයුතු සුදානමි කර තිබේ.
මේ සදහා එක්සත් රාජධානියේ වාසය කරන සියලුම සිංහලටන්ට සහභාගි වන ලෙස ආරාධනය කරමු.
සත්‍ය නිවිස්
www.sathyanews.com
0 comments:
Post a Comment