-

-
  • home
Home » » වනාන්තර වැනසීමෙන් ලංකාව 4 වැනියා - අසියාවේ ආශ්චර්යය

වනාන්තර වැනසීමෙන් ලංකාව 4 වැනියා - අසියාවේ ආශ්චර්යය


ස්වීඩනයේ ගෞනන්බර්ග් විශ්වවිද්‍යාලය නිවර්ථන වැසි වනාන්තර පිළිබඳව කළ සමීක්‍ෂණයකින් ශ‍්‍රී ලංකාව වැසි වනාන්තර විනාශ කිරීමේදී හතරවන ස්ථානය හිමිව ඇති බව අනාවරණය වී ඇතැයි ශ‍්‍රි ලංකා පරිසර හා සොබා දහම් අධිකාරිය පවසයි.

පසුගිය දෙවසරේදී මෙරට වනාන්තර අක්කර 65525 ක් බදුදී ඇතැයි පවසන එම අධිකාරියේ ජාතික සංවිධායක රවීන්ද්‍ර කාරියවසම් මහතා චුනක්කාඩු රක්‍ෂිතයෙන් අක්කර 15000ක් ද ලූණුගම්වෙහෙර රජයේ කැලෑවලින් අක්කර 3000ක්ද බෙදාදුන් බවද පෙන්වා දෙයි. මෙම සියලු ඉඩමි බෙදා දි ඇත්තේ මුසල්මානුවන්ට ජනවාස ඉදිකර ගැනිම සදහාය. 

සංස්කෘතිය මෙන්ම මෙ වන විට සොබාදහමද තමන්ගේ බුදලයක් මෙන් විනාශ කරන පාලකයන් ගැන තවත් විශ්වාසය තැබිය හැකිද ? සොබාදහම ආරක්ෂා නොකර මොවුන් රට ආරක්ෂා කරන්නේ කෙසේද ? 

සත්‍ය නිවිස්

0 comments:

Post a Comment