-

-
  • home
Home » » පාකිස්ථානු මුසල්මානු සරණාගතයින් පොදි පිටින් ලංකාවට -

පාකිස්ථානු මුසල්මානු සරණාගතයින් පොදි පිටින් ලංකාවට -


පාකිස්ථානයෙන් මෙරටට රැකවරණ පතා ආ සරණාගත පිරිමි ලමයෙකු තවත් පාකිස්ථානු සරණාගතයින් පිරිසක් අතින් අපචාරයට ලක්ව ඇති බව කියවෙන පුවතක් පසුගියදා දකින්නට ලැබිණ.


එහෙත් මේ කතා කරන්නට සැරසෙන්නේ ඒ අපචාර සිදුවීම ගැන නොවේ. “පාකිස්ථානු සරණාගතයින්“ යන වචනය ගැනය. පාකිස්ථානයෙන් සරණාගතයින් මෙරටට ගෙන්වා ගන්නවා යැයි මේ වන තෙක් ඔබ දැන සිටියාද?. දැන් පාකිස්ථානයෙන් පමණක් නොව ඇෆ්ගනිස්ථානයෙන්ද සරණාගතයින් ලංකාවට පැමිණෙයි. 

මොවුන් ඇත්තටම සරණාගතයින්දැයි සහතික වෙන්නට හැකිද?. මුසල්මානු අන්තවාදය හා ත්‍රස්තවාදය පතුරුවන්නට පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ මෙසේ පාකිස්ථානයෙන් හා ඇෆ්ගනිස්ථානයෙන් මෙහි පැමිණෙන මුසල්මානුවන්මය. එසේම මත්ද්‍රව්‍ය හා වෙනත් විනාශකාරී ජාවාරම් වලටද පෙරමුනේ සිටින්නේ මෙසේ පැමිණෙන විදේශීය මුසල්මානුවන්මය. 

මෙහි බරපතලම කාරණාව වනුයේ විදේශීය ත්‍රස්තවාදී කල්ලි වලට මෙම විදේශීය මුසල්මානුවන්ගේ අැති සම්බන්ධතාවයය. එසේම පාකිස්ථානයෙන්, ඇෆ්ගනිස්ථානයෙන් හා මාලදිවයිනෙන් මෙහි පැමිණ පදිංචි වන මුසල්මානුවන් නිසා වැඩිවන මුසල්මානු ජනගහනයද සිංහලයාට තර්ජනයකි. මේ සියල්ල සිදුවන්නේ වගකිව යුත්තන්ගේ නොමද ආශිර්වාදය ඇතිව වීම කණගාටුවට කාරණයකි.

1 comments:

  1. Mokata gannawada manda me para heththa meheta

    ReplyDelete