-

-
  • home
Home » » මුසල්මි ත්‍රස්ථවාදය එළිපිට ආරමිභ වේ - තවෆික් ජමාත් සංවිධානයෙන් ප්‍රහාරයක්

මුසල්මි ත්‍රස්ථවාදය එළිපිට ආරමිභ වේ - තවෆික් ජමාත් සංවිධානයෙන් ප්‍රහාරයක්


හජ්ජි උත්සවය වෙනුවෙන් අල්ලා දෙවියන්(මිත්‍යා දෘශ්ඨික) නමස්කාර කිරීම සඳහා අනුරාධපුරය සහිරා මුස්ලිම් මහා විද්‍යාලයේ ඉදිකර තිබෙන මුස්ලිම් පල්ලියකට පැමිණි සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවන් පිරිසකට ‘තව්හීක්’ නමින් හඳුන්වන සංවිධානයේ සාමාජිකයින් පිරිසක් බාධා කර ඇත. ඊයේ (16) උදෑසන ඔවුන්ගේ වන්දනා කටයුතුවලට බාධා කර මුස්ලිම් පල්ලියට ද අලාභ හානි සිදුකර ඇත.




හජ්ජි උත්සවය වෙනුවෙන් සාම්ප්‍රදායික ලෙස අල්ලා දෙවියන් නැමදීම ඊයේ අලුයම සිට සිදු කෙරිණි. සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවන්ට අල්ලා දෙවිඳුන් නමස්කාර කිරීමට අනුරාධපුර නගරයේ පිහිටි ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජකවරු සහිරා විද්‍යාලයේ පිහිටා ඇති පල්ලියට ගොස් නමස්කාර කිරීමට අවස්ථාව ලබා දී ඇත.

සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කරන තව්හීක් නම් සංවිධානය ඊයේ උදෑසන අල්ලා දෙවිඳුන් නමැදීම සඳහා සහිරා මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වෙන්කරගෙන තිබිණි. ඒ අවස්ථාවේ සහිරා විද්‍යාලයේ පිහිටි මුස්ලිම් පල්ලියේ අල්ලා දෙවිඳුන් නැමදීමට ගිය කාන්තාවන්ට එම කටයුතු සිදු කිරීමට නොහැකි ලෙස තව්හීක්වරුන් හැසිරී ඇත. කාන්තාවන් වෙනුවෙන් පල්ලියේ තිර රෙදි දමා තිබි ඇති අතර එම කණ්ඩායම තිර රෙදි කඩා දමා දොරවල් විවෘත කිරීමට නොහැකි ලෙස බැඳ දෑත් දෝවනයට ගෙනැවිත් තිබූ ජලය ද අපතේ හැර ඇත. 

මේ සම්බන්ධයෙන් සැලවී අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ ‍ලේකම් කාදර් මොහොමඩ් එම ස්ථානයට ගොස් සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ දරද්දී තව්හීක්වරු කලහකාරී ලෙස හැසිරී ඇත.අනුරාධපුර මූලස්ථාන ‍පොලිසියේ නිලධාරීන් ද එම ස්ථානයට ගොස් සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ දරා තිබේ. අනුරාධපුර අල්ලා දෙවිඳුන් වෙනුවෙන් පැවැති උත්සවවල දී සාම්ප්‍රදායික මුස්ලිම්වරු කිසිදු ගැටුමකට මුල පුරා නොමැති අතර තව්හීක්වරු සහිරා ක්‍රීඩා පිටියේ දේව මෙහෙයට සහභාගි වන ලෙස ඔවුන්ට බලකර ඇත.මෙම උත්සවයට සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවන් 200ක් පමණ සහභාගි වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලිසියට පැමිණිලි කර නොමැති අතර තව්හීක් සංවිධානයේ නියෝජිතයෙක් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යර්ථ විය.

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment