-

-
  • home
Home » » උතුර ඉල්ලගෙන ඇවිත් හිස කදින් වෙන්කරගන්න හදන්න එපා - හමුදාපති

උතුර ඉල්ලගෙන ඇවිත් හිස කදින් වෙන්කරගන්න හදන්න එපා - හමුදාපති


මේ දිනවල උතුරැ පළාත් සභා මැතිවරණයෙන් දිනු සි වි විගනනේෂ්වරන් කොටියා දෙමළ ඊළම වෙනුවෙන් හඩ නගන ආකාරය ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ අනුව ලංකාව යනු දෙමළුන්ගේ මෙන්ම මුසල්මානුවන්ගේ නිජ බිමක් බවද මෙ කොටියා පවසයි. එසේම මෙම විගනේශ්වරන් කොටියාගේ ප්‍රකාශයන්ට මෙ වන විට හමුදා පතිද පිළිතුරැ ලබා දි තිබෙ. 



උතුරේ පලාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් කුල්මත් වී බෙදුම්වාදය ට යමෙක් ඉදිරිපත් වේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කර සිටියේය.

උතුරේ සංචාරයක නිරත හමුදාපතිවරයා මේ බව කියා සිටියේ වව්නියාවේ දී හමුදා සෙබළුන් අමතමිනි. මේ දින වල ඡන්ද ප්‍රතිඵලයෙන් කුල්මත් වූ කණ්ඩායමක් ඒ අයට අවශ්‍ය වෙනම රාජ්‍යයක් ලැබුණු බව සිතා අනුවණ ආකාරයෙන් කටයුතු කිරීමට සැර සෙමින් හමුදාව පෙලඹවීමට එන්නේ නම් ඔවුන්ට දැඩි දඬුවම් දීමට සිදු වනු ඇති බව ද හමුදාපතිවරයා කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටිනා තුරු සතුටින් සිටිය හැකි බව ද ප්‍රකාශ කළ හමුදාපති දයා රත්නායක, ‘රට බෙදන්න ගියොත් රට නො වෙයි බෙදෙන්නේ ඒ අයගේ ඔලුව කඳ වෙන් වෙන්න පුළුවන්’ යනුවෙන් ද අනතුරු ඇඟවීමක් කළේය.


සත්‍ය නිවිස්
www.sathyanews.com

2 comments:

  1. Keri demalo,,,thoth.olu katta kudu wenna kannda hadanne

    ReplyDelete