-

-
  • home
Home » » වසර 100 ක් පමණ පැරණි ග්‍රෑන්ඩි පාස් බෝගස මේ මොහෝතේ කපා දමමින් තිබෙ

වසර 100 ක් පමණ පැරණි ග්‍රෑන්ඩි පාස් බෝගස මේ මොහෝතේ කපා දමමින් තිබෙ



මුසල්මානුවන්ගේ සැලැස්ම සාර්ථක කරමින් කොලඹ ග‍්‍රෑන්ඞ් පාස් ප‍්‍රදේශයේ බෞද්ධ සහ ඉස්ලාම් ආගමිකයන් අතර ඇති වූ නොසන්සුන්තාවය සමනය කිරීමට ගත් එක් පියවරක් වූ ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටි බෝ බො ගස මේ මොහෝතේ කපා ඉවත් කිරීම සිදු කෙරමින් තිබේ.

මෙම කටයුත්ත කොළඹ මහනගර සභාවේ නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.

අනතුරුව භූමි ප‍්‍රදේශය ඊට යාබද පැරණි මුස්ලිම් පල්ලිය පුළුල් කර ඉදිකිරීම සඳහා පවරාදීමට නියමිතය.ො බුද්ධශාසන හා බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ඊයේ සවස පැවති සාකච්ඡාවකදී එම එකඟතාවන්ට එළැඹ තිබුණේ මතභේදයට ලක් වූ ග‍්‍රෑන්ඞ්පාස් නව මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමටද තීරණය වී ඇත.

කෙසේ වුවද මුසල්මානුවන් බහුලව වෙසෙන් ග්‍රෑන්ඩි පාස් ප්‍රෙදේශයේ උන්ට තිබුන බලවත් හිසරදයද වුයේ මෙම බෝගසයි. මෙනිසා උන්ට මෙය මුසල්මානු ප්‍රෙද්ශයක් බව ලෝකයට පෙන්වීමට නොහැකි විනි. දැන් ඒ සිදුවීමද සාර්ථක වි තිබේ. 

ඉතා සුක්ෂමව බෝගස ඉවත් කර ගැනීම සදහා මුසල්මානුවන් කළ සැලැස්ම ඒ අනුව සාර්ථක වි ඇති අතර වසර 100 කට වඩා පැරණි මෙම බෝගස තව සුලු මොහෝතකින් බිම ඇද වැටෙනු ඇත. ජාතික සංවිධාන නිහඩය. කිසිවෙකුත් නැත. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

1 comments:

  1. Oya palliya thiyana kale oya bo gaha thibune na. mema bogaha dan 40years wenawa.. nikan boru gon katha kiyawanne nathuwa idapan..

    ReplyDelete