-

-
  • home
Home » » මුසල්මානු ගූබිබෑයම හදන්න බෝගස කපා ඉවත් කරන්න යයි

මුසල්මානු ගූබිබෑයම හදන්න බෝගස කපා ඉවත් කරන්න යයි




කිසිදු බෞද්ධ නායක හිමිවරැන්ගෙන් අවසර නොගෙන බෞද්ධ සහ ඉස්ලාම් ආගමිකයන් අතර නොසන්සුන්තාවයක් ඇතිකල කොලඹ, ග්‍රෑන්ඩ්පාස්හි ස්වර්ණචේතිය මාවතේ පිහිටි නව ඉස්ලාම් පල්ලිය පවත්වාගෙන යාමට  බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ අවසර පත්‍රය ඉවත් කරගැනීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.

අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක පවසන්නේ රජයේ නියෝජිතයින්, ආණ්ඩුවේ ඇමතිවරුන්, මුස්ලිම් බෞද්ධ නියෝජිතයින් සහ ප්‍රෙද්ශවාසීන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

“දේශපාලඥයින්, ආණ්ඩු පක්ෂ විපක්ෂ නියෝජිතයින්, පළාත් සභා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රෙද්ශවාසීන් එක්ව පැවති මෙම සාකච්ඡාවේදී පැරණි පල්ලියේ යාඥා කටයුතු ඒ ආකාරයෙන් ඉදිරියට කරගෙන යාමට තීරණය කළා.

මේ පැරණි පල්ලියේ යාඥා කිරීම සදහා ඉඩ පහසුකම් අඩුනම් ඒවා දියුණු කිරීමටත් තීරණය වුනා. දැනට මේ පල්ලිය භූමියේ ගස් වැවී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර ඒවා ඉවත් කර පල්ලිය පිළිසකර කිරීමට තීරණය වුනා.

සියලුම ආගමික කණ්ඩායම්වල සහායෙන් මෙම කටයුතු කිරීමට සියලුදෙනාම තීරණය කළා. ඒ අනුව ආගම් භේධයකින් තොරව සියලුදෙනාගේම සහායෙන් මෙම කටයුතු කිරීමට නියමිතයි.” යයිද ලේකම්වරයා කීය.
එසේම පල්ලිය ආසන්නයේ තිබෙන බෞද්ධයන් වන්දනාමාන නොකරන බෝධිය ඉවත් කිරීමටත් එකඟතාවකට පැමිණ තිබේ.

කෙසේ වුවද මෙයින් අදහස් වන්නේ වෙනත් දෙයකි. ග්‍රෑන්ඩි පාස් සිදුවීම මුසල්මානුවන්ගේ වැඩක් බව මේ වන විට පැහැදිලි වන්නේ පරණ බෝගස ඉවත් කිරිමට ගත් තිරණයත් රජයේ විදමින්ම මුසල්මානු ගුබීබෑයම පිළිසකර කරන්න ගත් තිරණයත් නිසාවෙනි. එසේනමි ග්‍රෑන්ඩි පාස් සිදුවීම මෙම බෝගස ඉවත් කර පරණ පල්ලිය නිසියාකාරව සාදා ගැනීමට මුසල්මානුවන් කළ කුමන්ත්‍රණයක්ද ? මේ බෞද්ධ රටේ මුසල්මානුවන්ගේ ඔණෑ එපාකමි පිරිමහන්න බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන බෝගසක් ඉවත් කිරිම අනුමත කළ නොහැකිය. එසේ අනුමත කිරිමෙන් අපට වැටහෙන්නේ මෙය ඉතා සුක්ෂමව සැලසුමි කරන ලද කාරයයක් යන්න පමණි. මන්ද කිසිදු ප්‍රශ්ණයකින් තොරව මෙම බෝගස ඉවත් කර ගැනීමට මුසල්මානුවන්ට මෙන්න අදාල පාර්ශවන්ටද නොහැකි වීම හේතුවෙන්. එබැවින් සුක්ෂමව ගැටුමක් නිර්මාණය කර මෙසේ කරන්න සැලසුමි කළ බව දැන් වැටහේ. 

සියලුමි සිංහලයන් අවදිවයයි. මේ බෞද්ධ රටේ මුසල්මානුවන්ට ඔනෑ හැටිටය අපේ උරැමය විනාශ කරන්න යන්නේනමි එයට නැගි සිටිම බෞද්ධයන්ගේ වගකීමකි. 

සත්‍ය නිවිස්
www.sathyanews.com





2 comments:

  1. siyaluma palli lankawen thuran kalauthuya ......

    ReplyDelete
  2. sil suvada genene bodu urumayak vana bo gasak vinasa kara hambainta kath Adina budda sasana aemathige thaththa hambayekda.

    ReplyDelete