-

-
  • home
Home » » මුසල්මානුවන් සිංහලයන්ට පහර දෙයි. මාධ්‍ය එය වසන් කරයි.

මුසල්මානුවන් සිංහලයන්ට පහර දෙයි. මාධ්‍ය එය වසන් කරයි.



ග්‍රෑන්ඩි පාස් සිදුවීම මේ වන විට කණපිට පෙරලි තිබේ. 5000 කට අධික මුසල්මානුවන් පිරිසක් අද දිනයේදිද (11) සිංහලයන්ට පහර දිම සදහා කඩු පොලු රැගෙන සුදානමින් සිටිය බැවින් අදද ඇදිරි නිතිය පනවා තිබේ. නමුත් මාධ්‍ය සංදර්ශණ කාරයෝ සියල්ලම පැවසුවේ මුසල්මානුවන්ට සාධාරණය වෙන ආකාරයටය. ග්‍රෑන්ඩි පස් පල්ලිය යනු අනුවසර ඉදි කිරිමකි. එය ඉවත් කරන්නට අධිකරණ්‍ය නියෝගයක් ඇති බවද ඇතැමි පාර්ශව කියයි. එසේනමි මුසල්මානුවන් කළ යුත්තේ එය ඉවත් කිරිම විනා එතන යැදිම නොවේ. නමුත් මේ අනවසර පල්ලිය ඉවත් කිරීමට ආ සිංහලයන්ට පහර දි මුසල්මානුවන් රජ වි තිබේ. මුසල්මානුවන්ගේ මුදලට කඩෙි යන පාදඩ දේශපාලුවන්ද උන්ගේ පදේට නටයි. කොන්ද පන නැති සිංහයන් මෙස යට රිංගයි. මේ අද රටේ තත්වයය. මේක සිංහල බෞද්ධ රටක් බව බොහෝ දෙනෙකුට අමතක වෙලාද නැතිනමි මුදල් නිසා අමතක කරලද යන්නද ගැටලුවකි. ආරිබිය වැනි රටවල් වල කිසිසෙත් අවශ්‍ය අවශ්‍ය ආකාරයට පන්සල් හදන්න උන්ගේ සහජිවනය ඉඩ දෙනවාද ? එසේ තිබියද මේ බෞද්ධ රටේ මුසල්මානුවන්ට ඔනෑ ඔනෑ හැටියට නටන්නට ඉඩ දි පාදඩ දේශපාලුවන් , කොන්ද පන නැති සිංහයන් නිදි වැදි සිටි. 

ඒ අනුව මුසල්මානුවන් කළ පහරදිමද සිංහලයන් පහර දුන්නා යැයි මාධ්‍ය කණපිට හරවා තිබේ. මේ ඇයි ? කුරගල , මුහුදු මහ විහාරය , දෙවන ගල පන්සල් විහාරස්ථාන මුසල්මානුවන් අමු අමුවේ විනාශ කරන විට දහස් ගනන් සිංහලයන් කඩු පොලු රැගෙන ගියාද ? මසුල්මානුවන්ට පහර දුන්නාද ? නැත. නමුත් අනවසර පල්ලියක් ඉවත් කිරිමට යන විට දහස් ගණන් මුසල්මානුවන් කඩු පොලු රැගෙන සිංහලයන්ට පහර දීමට පැමිණ තිබේ. මේ බෞද්ධ රටේ මේ වන විට මුසල්මානුවන්ට ඔනෑ හැටියට නටන්නට මේ පාදඩ දේශපාලුවන් සහය දක්වා ඇති ආකාරය මෙවැනි සිදුවීමි දෙස බලන විට ඔනෑම අයෙකුට පෙනිය යුතුය. අනෙක් කාරණය ග්‍රෑන්ඩි පාස් සිදුවිම සිදුවන විට කඩු පොලු අරගෙන හිටපු 50 ක පමණ මුසල්මානුවන්ගෙන්  කිසිදු මුසල්මානුවක්ව බයිලා ගහන පොලසිය හා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තද ? එසේ තිබියදි වැලිවෙරියේදි කුමක්ද සිදුවුනේ කියන එක ඔබට හොදට මතක ඇති. සිංහලයන්ට එක හැන්දකිනුත් , මුසල්මානුවන්ට හොදම හැන්දෙනුත් බෙදන බව දැන්වත් පෙනේද ? 

පාදඩ මාධ්‍ය කලාවද මුසල්මානුවන්ට ඔනෑ හැටියට දැන් දැන් රග දැක්වේ. බොහෝ මාධ්‍ය ආයතන වල පලවු පුවත් තුලින් පෙනි යන්නේ මුසල්මානුවන්ගේ පැත්තට ඇද ඇති බවයි. මේ රටේ බෞදධ විහාර විනාශ කරන විට කට නැති මාධ්‍ය මුසල්මානුවන්ගේ පල්ලි විනාශ කරන විට ඇරෙන්නේ ඇයි ? 

මේ වරද කරගෙන තිබෙන්නේද අපිමය. අනවසරයෙන් පල්ලි ගුබිබෑයමි හදන්නට නොදි එ කාලයේදිම මේවා විනාශ කර දැමුවානමි අද මුන්ට ඔනෑ හැයිට නටන්නට ඉඩ නොලැබෙ. නමුත් රාජසිංහ රජුගේ කාලයේ පෘතුග්‍රිසින්ගේ ආකමණයට යටත් වන්න ඔන්න මෙන්න තිබියදි අභය දානය ලැබු මේ මරක්කලියින් අද සිංහලයන්ගේද ඔලුවේ නැග තිබේ. උන්ට අභය දානය දුන්නේද මේ රටේ කිසිදු බිමි අගලකට උරැමකමි කිව නොහැකියි යන පොරොන්දුවද සමගය. නමුත් අද ? මේ සියල්ලටම මුල මුදල් වලට කඩේ යන පාදඩයින් නොවේද ? මේක බෞද්ධ රටක් නමි අන්‍යාගමිකයින් පල්ලි හද්නනට පෙර එය රටේ මාහනායක හිමිවරැන්ගෙන් අවසර ගත යුතු පනතක් වහාම සමිමත කර ගත යුතුය. එසේ නොමැතිව බෞද්ධ රටේ මුසල්මානුවන්ට පල්ලි හදන්නට දෙන්න අමාත්‍යංශයට පමණක් අවසර දිම කළ නොහැකිය. මන්ද බෞද්ධ රාජ්‍යයක , බෞද්ධ සංස්කෘතියත පැවැත්ම පිළිබදව තිරණ ගන්නට එක් නිළධාරි මණ්ඩලයක් උන්ගේ ඔනැ හැටියට කරනවානමි එය මහත් වු අභාග්‍යක් වන බැවිනි. 

වහ වහා මේ මුස්ල්මානු අන්තවාදයට එරෙහිව නැගි සිටිම සියලුමි සිංහලයන්ගේ වගකීමකි. එසේ නොමැතිව ඔබ තවකෙක් කරන තුරැ නිදි වැදි බලා සිටිනවානමි මේ රට ඉබෙම මුසල්මානුවන් අතට පත්වේ. අප මෙසේ පවසන්නේ ඇයිද  යන්න පිලීබදව මීට අවුරැදු 50 කට පෙර මුසල්මානුවන් හැසිරැනු ආකාරයත් , දැන් හැසිරෙන ආකාරයත් දෙස බැලිමෙන් සිතා ගත හැකි විය යුතුය. එසේත් කරන්නට බැරිනමි ඔබ සැබැවින්ම කොන්ද පන නැති නිවට සිංහල කාලකන්නියෙකි. ඉන් එහාට වදනක් ඔබ වෙනුවන් පවසන්නට නැත. 

පාඨකයෙන් සැපයු ලිපියකි. 
අරැණ නන්දමිත්‍ර


සත්‍ය නිවිස්
www.sathyanws.com


2 comments:

  1. කෙලින්ම කියලා තියෙනවා..නියම කථාව

    ReplyDelete
  2. hambainva pannan nethi Sinhala novena hingala desa paluvoth hamin ekkama pannala danna ona.

    ReplyDelete