-

-
  • home
Home » » අනුරාධපුර අනවසර මුසල්මානු පල්ලිය ඩෝසර් කර ඉවත් කරයි

අනුරාධපුර අනවසර මුසල්මානු පල්ලිය ඩෝසර් කර ඉවත් කරයි



අනුරාධපුර පූජා භූමියේ දුම්රියපල සිට යන පාරේ මොල්ලිගොඩ ආවාසය නමින් පවත්වාගෙන ගිය පන්සලට යාබදව අනවසර පල්ලියක් ඉදිකර තිබුණි. මුලින් එය මුස්ලිම් දහම් පාසලක් වසයෙන් පවත්වාගෙන ගිය අතර පසුව පල්ලියක් කරඇත. පසුගිය ජනවාරි 5 වන දින බොදු හිරැ සංවිධානයේ ආරාධනාව මත සිංහල රාවය සංවිධානය පුර්ණ මැදිහත් වීමෙන් සහ සංඝරත්නය , ජනතාව සමගද  විරෝධතාවයක් පවත්වා ඇත. 

එහි ප්‍රතිපලයක් වශයෙන් මාස 3කින් ඉවත්කරන බවට ලිඛිතව ලිපියක් නගර සභාවෙන් දොඩම්මුල්ලේ චන්ද්‍රානන්ද හිමිට බාරදී ඇත. පසුව නගර සභාවෙන් අධිකරණයට පැමිණිල්ලක් මගින් නඩුවක් දමා ඇත. එම නඩුවෙන් අධිකරණයෙන් අනවසර පල්ලිය ඉවත්කරන ලෙස නියෝගයක් නිකුත්කර තිබුණි. ඒසේ නියෝග කර තිබුනත් එම පල්ලියේ පිරිස් රුස්කර දේශනා හා ආගමික කටයුතු සිදුකර ඇති නිසා පසුගිය දින කිහිපයේ තරුණයන්ගේ නොසන්සුන් තත්වයක් ඇතිවු අතර 2013 අගෝස්තු 15 වන අද දින සවස 2.30 ට පොලීසියත් මැදිහත් වී එම අනවසර පල්ලිය මුලුමුනින්ම ඩෝසර්කර ඇත. 

මෙවැනි පල්ලි සැදෑමට කිසිවිටෙකත් නැවත ඉඩ දිය යුතු නැත. ඔබත් ඔබ ප්‍රෙදේශය ගැන අවධානයෙන් සිටින්න. කිසිම මුසල්මානුවෙකුට පල්ලි සෑදිමට ඉඩ නොදෙන්න.

සත්‍ය නිවිස්
www.sathyanews.com

3 comments:

  1. එහනම් පේමනට් එකේ බුදුලිළිම හදන්න අවසර අවශ්‍ය නැහනේද

    ReplyDelete
    Replies
    1. danna pukak katha karapan pakaya

      Delete
    2. විවිධ වූ රටවල විවිධ වූ උරුමයන් ඇත.මේ ලෝකයේ පැරණිම සංස්කෘතින් ඇති රටවල් 21 න් එකක් වන මෙම රටෙහි එමෙන්ම අද ඔබ මේ පය ගසා සිටින රටෙහි උරුමය බෞද්ධයින් සතුබව කිසිසේත් අමතක නොකරන්න.

      Delete