-

-
  • home
Home » » දෙවනගල ගැන අවසන් තිරණය 18 වෙනිදා

දෙවනගල ගැන අවසන් තිරණය 18 වෙනිදා



දෙවනගල බේරාගැනීමේ සටන පිළිබදව මේ වන විට විශාල ආන්දෝලනයක් ඇතිවී ඇත. අන්ථවාදි මුසල්මානු ආක්‍රමණයට හසුව ඇති දෙවනගල ජාතික උරුමය බේරාගැනීමේ සටන ආරම්භයේ සිටම සිංහල රාවය ඉවසීමෙන් යුතුව ක්‍රියා කරමින් විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙමින් මේ තාක් දුර ගෙන ආවෙමු. එසේ තිබෙන අවස්ථාවක එක්තරා කණ්ඩායමක් එයට මැදිහත් වීම නිසා 23 වන දින සිදුකරන්න නියමිතව තිබු මැනුමි කටයුතු මේ වන විට නතර වි තිබේ. එම කණ්ඩායම හලාල් සටනද පාවා දි තිබුනු අතර මෙ වන විට දෙවනගල සටනටද අත්වි ඇත්තේ එම ඉරණමයි. 



කවර බාධක ආවත්, කුමන පාර්ශව වල බලපෑම් ඇති වූවත් දෙවනගල පුදබිම බේරාගැනීමේ සටනින් සිංහල රාවය ඉවත් නොවන බවද, දෙවනගල පුදබිම නිසි ලෙසින්ම සංරක්ෂණය කොට හමාර වී මිසක නොනවතින බවද මෙ සමිබන්ධයෙන් අදහස් දැක්වු සිංහල රාවය සංවිධානය පවසයි. ඒ සදහා වන සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙන බවද මේ පිළිබද අවසන් තීන්දුව මෙම මස 18 වන දින ප්‍රකාශ කරන බවද සිංහල රාවය සංවිධානය දන්වා සිටි.  

2 comments:

  1. ඇයි දෙවනගල ප්‍රස්නෙ බොදු බලයට භාරදුන්න කියා නොටීස් ගහල තිබුනෙ දැන් ඔවුන් කොන්ත්‍රාත් එක ගන්න බැහ කිව්වද?

    ReplyDelete
  2. ඇයි දෙවනගල ප්‍රස්නෙ බොදු බලයට භාරදුන්න කියා නොටීස් ගහල තිබුනෙ දැන් ඔවුන් කොන්ත්‍රාත් එක ගන්න බැහ කිව්වද?

    ReplyDelete