-

-
  • home
Home » » 23 දෙවනගල මැනුමි කටුයුතු නවත්වන්න හදන්නේ ඇයි ?

23 දෙවනගල මැනුමි කටුයුතු නවත්වන්න හදන්නේ ඇයි ?


සිංහල රාවය සංවිධානය හා දෙවනගල සුරැකීමේ සංවිධානය විසින් මෙ දක්වා දෙවනගල බේරාගැනීමට බාධක කමිකටොලු මුසල්මානුවන්ගේ තර්ජන මැද ගෙන ආ සටන නවත්වන්නට කිසියමි පිරිසකට උවමනා වි ඇති බව මෙ දිනවල දැක ගන්නට තිබේ. එ අනුව ලැබු ජයෙන් 23 දෙවනගල සිදු කරන්නට තිබු මැනුමි කටයුතු නවතා එය වෙනත් සංවිධානයක් අතට ගෙන ඇති බවටද මේ දිනවල තොරතුරැ පැතිර යමින් පවති.  එසේ නැවතුවහොත් සිදුවන්නේ ලැබු ජය ආපසු මුසල්මානුවන් අතට යෑමයි. සියලු කමිකොටොලු විද මේ දක්වා රැගෙන ආ සාර්ථක්වය එක වරම වෙනත් සංවිධාන අතට ගන්නේ කාගේ හයියටද යන්න අපටද ප්‍රශ්ණයකි. ගැටුලු තිබු සමයේ ඇසක් ඇර නොබැලු ඇතැමි සංවිධාන ගැටලු විසදන්න ඔන්න මෙන්න තිබියදි එක් වරම කඩාගෙන පනින්නේ ඇයි ? මෙය කොන්ත්‍රාත්තුවක්ද ? නැතිනමි වෙනත් අරමුණක්ද ?  කෙසේ වෙතත් මෙසේ ඔනෑ ඔණැ ආකාරයට තමන් අතට ගන්නට දෙවනගල යනු සංවිධානයක බුදලයක් නොවේ. එය සියලුම බෞද්ධයන්ගේ බුදලයි. 

කෙසේ වුවද 23 මැනුමි කටයුතු සිදුකිරීම සදහා යොදා ගත් ආකාරයටම එය සිදුවනු ඇත. මෙය අවසන් වන්නේ අන්ථවාදි මුසල්මානුවන්ගෙන් දෙවනගල බෙරාගෙන පමණි. එසේ නොමැතිව එක් එක් සංවිධාන වලට අත්‍යාවශ්‍ය ආකාරයට මෙය හැසිර වීමට දිය නොහැකිය. මෙකි සංවිධාන හලාල් සටනද අතට ගත් අතර එය අද වන තුරැ විසදි නැති බව ඔබටම පෙනි යනු ඇත. එබැවින් ඔබ බෞද්ධයෙක්නමි ඉදිරිපත් විය යුත්තේ දෙවනගල වැනි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් බෙරාගැනීමට මිසක් එය බෙරාගන්නට යන මොහෝතේ කඩාකප්පල් කර මුසල්මානුවන් සැනසීම සදහා ඉදිරිපත් වන සංවිධාන වලට නොවේ. ඔබම තීරණය කරන්න. ඔබ සමිබන්ධ විය යුත්තේ 23 මැනුමි කටයුතු සිදු කර දෙවනගල බේරා ගැනීම සදහා වෙහේසේන සංවිධානයකටද නැතිනමි එය නවතා නැවතත් මුසල්මානුවන්ට ජය ලබා දෙන්නට උත්සහ කරන සංවිධානයකටද ? කෝක වුවත් 23 මැනුමි කටයතු සිදු කිරීම සදහා සැබැ බෞද්ධයන් සියල්ල දෙවනගලට එනු ඇති. 23 දවස අවසන් වන්නේ දෙවනගල බෙරාගෙන පමණි. 

1 comments:

  1. magenam adahasa oya sanwidana 2ma ekatuwela diga gamanak yanawanam tamai hoda. mokada me prashnedi sinhala bauddayoma kulal kagena ba. api hamoma ekatu wela dewanagala bera gamu...

    ReplyDelete