-

-
  • home
Home » » අරාබි වසන්තයට ශ්‍රිලංකා මොඩලය සුදානමි -

අරාබි වසන්තයට ශ්‍රිලංකා මොඩලය සුදානමි -



ජිනීවා මානව හිමිකම් කවුන්සියල රැස්වන ලබන මාර්තු මාසයේදී අරාබි වසන්තය හා සමානව උතුරේ හිටපු කොටි ක‍්‍රියාකාරීන් හා ද්‍රවිඩ ජනතාව එක් කර ගනිමින් කලබලකාරී තත්වයක් ඇතිකිරීමට දෙමළ සන්ධානය සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

මෙම සැලසුමට පෙර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කර තමන්ට පක්‍ෂපාතී ද්‍රවිඩ සිවිල් නිලධාරියෙකු පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

මේ සමඟම උතුරේ අහස් කලාපය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා යානාවක්ට පියාසර කල නොහැකි ‘No fly zone’ බවට නම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීමට කටයුතු යොදා ඇති අතර මෙම ඉල්ලීම ගෝලීය ද්‍රවිඩ සංසදය හරහා බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් වෙතද යොමු කර තිබේ.

0 comments:

Post a Comment