-

-
  • home
Home » » ලිංගික ජිහාඩි සෙබළියන්ට AIDS -

ලිංගික ජිහාඩි සෙබළියන්ට AIDS -




සිරියාව වෙනුවෙන් සටන් කරන ජිහාඩ් සෙබලුන් සමග ලිංගිකව එකතු වී එයින් දරුවෙකු ලබා ගැනීම සදහා මුස්ලිම් තරුණියන් දහස් ගනනින් සිරියාවට යන බවද එය ශුද්ධ වූ ලිංගික යුද්ධය හෙවත් ලිංගික ජිහාඩය යනුවෙන් නම් කර ඇති බවද මින් පෙර පෝස්ටුවකින් දැනුවත් කළෙමු. මේ ලිංගික ජිහාඩය සදහා පැමිණෙන තරුණියන් සිරියානු යුද්ධයේදී යුධ වැදෙන පාකිස්ථානු, සිරියානු, ඇෆ්ගනිස්ථානු, ලිබියානු, ටියුනීසියානු, ඉරාක, සහ සෝමාලියානු සෙබළුන් සියයක් පමණ සමග යහන් ගතවෙයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ මෙම සෙබළුන්ගෙන් ජිහාඩ් දරුවන් ලබාගැනීම වුවද, මෙසේ සිය ගණනක් මිනිසුන් හා එක්වීම නිසා මෙම තරුණියන්ට ඒඩ්ස් වැළදෙන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වෙයි.



මේ පිළිබදව වාර්තා කරන්නට ගිය අල් ෂාරැක් වාර්තාකරුවන් එම තරුණියන් සමග සාකච්ඡා කොට අපූරු තොරතුරු අනාවරණය කොට ගෙන ඇත.

මෙම තරුණියන්ගෙන් බහුතරය කියන්නේ මෙම ලිංගික ජිහාඩය තමන් පූජනීය කොට සලකන බවයි. ඉස්ලාමීය වැඩසටහන් නරඹා තමන් දැඩිව ඉස්ලාමය වෙත බැදුනු බවද, එබැවින් වඩාත් ආකර්ෂණීය වීම සදහා හිජාබයද හැද ලිංගික ජිහාඩය සපුරන්නට සිරියාවට පැමිණි බවද ඔවුහු පවසා ඇත.

“සටන් කර අවිශ්වාස කරන්නන් මරා දැමීම“ හෙවත් ශුද්ධ යුද්ධය (ජිහාඩ්) සදහා මේ ජිහාඩ් සෙබළුන්ට තමන් ලිංගිකව දෙන සහය අල්ලාගේ ආශිර්වාදය ලැබීමට හේතුවන බව ඔවුන් දැඩිව විශ්වාස කරයි.

මෙය අල්ලාගේ මග පෙන්වීම වන අතර, අල්ලාගේ මග පෙන්වීම යටතේ මැරෙන කාන්තාවක් වුවත් බැතිමතෙකු වී ස්වර්ගයෙහි ඉපදෙන බව ඔවුන්ට උගන්වා ඇත. එබැවින් ඒඩ්ස් වැළදී මිය යන්නට සිදුවීමද අල්ලාගේ ආශීර්වාදය ලැබෙන කාරණාවක් යැයි ඔවුහු පවසති.

අහෝ මිත්‍යාදෘෂ්ඨියක හැටි..!

1 comments:

  1. aho minisunwa nominisun karana mea wage noogath aagamak!

    ReplyDelete