-

-
  • home
Home » » අපරාධ කල මුසල්මානු පොසිල් සැරයන් නිදහස් - දඩුවම දුන් ඩිඅයිජි ට්‍රාන්සර්

අපරාධ කල මුසල්මානු පොසිල් සැරයන් නිදහස් - දඩුවම දුන් ඩිඅයිජි ට්‍රාන්සර්


යතුරුපැදි කරුවකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගත්තැයි කියන කාත්තන්කුඩ් පොලීස් සැරයන් මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමදුල්ලා රුපියල් 2000 ක මුදල් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. මොහු මෙම අල්ලස ගෙන ඇතැයි කියනුයේ යතුරු පැදිකරුට රක්ෂණ සහතිකය හා රියදුරු බලපත්‍රය නොමැතිවීම නිසා යැයි අධිකරණයේදී කියැවිණි. 

කාත්තන්කුඩි පොලීසියේ සියලු දෙනා ඒ වන විට කාත්තන්කුඩි පොලිසියේ සිටි නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ශාලාවකට කැඳවා දණ ගස්වන ලදැයි කියන සිද්ධියට හේතු වුයේද මෙම මුසල්මානු නිලධාරියා අල්ලස් ගැනීමේ සිද්ධීයයි.

අල්ලස්ගත් මුසල්මානු නිලධාරියා සුළු ඇපයක් මත මුදා හැරියද ඊට දඩුවම් දුන් සිංහල නියෝජ්‍ය පොලිස්පති වරයාට නම් මෙරට මුළු පාලන තන්ත්‍රයම පාලනය කරන මුසල්මානු අන්තවාදී හස්තයෙන් දඩුවම් ලැබී ඇත. ඒ ඔහුව නැගෙනහිර පළාතෙන් පවා මාරැ කර යැවීමෙනි.

මේ රටේ සිංහලයාට ඇති තැන කුමක්දැයි අවබෝධ කරගන්නට මේ සිදුවීම පවා ප්‍රමාණවත්ය. මේ සියල්ල දැක දැකත් දෑස් පියාගෙන සිටින්නේ නම් ජාතියේම මළගම දකින්නට මිස දෑස් හරින්නට නම් වෙන්නේ නැත.

0 comments:

Post a Comment