-

-
  • home
Home » » පුජ්‍ය අක්මීමන දයාරතන හිමිගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ.

පුජ්‍ය අක්මීමන දයාරතන හිමිගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ.



නිර්වින්ධනය වූ සිංහල ජාතියට පන පෙවූ සිංහල ජාතියක් අවදිකළ යුගයේ පහල වූ බෝධිසත්ව ගුණෝපේත චරිතයෙන් යුත් සිංහල රාවය ජාතික සංවිධානේ නිර්මාර්තු සිංහල රාවය ජාතික සංවිධානයේ ගරු සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ මෑණියන් වන WLA සිරියාවති මාතාව 26  දින අලුයම අභාවප්‍රාප්ත විය. 

මේ පිළිබදව අවසන් කටයුතු 2013/9/29 වන දින ගාල්ල කුරැදුවත්ත ක්‍රිඩාංගනයේදි සවස 3 ට සිදු කරන බැවි සංවේගයෙන් දැනුමි දෙමු. 

වීර මාතාවත් වන ඔබ තුමියට නිවන් සැප ලැබේවා. 

සත්‍ය නිවිස්
www.sathyanews.com

0 comments:

Post a Comment