-

-
  • home
Home » » ජිහාඩයට පුහුණු වන ලංකාවේ මුසලිමි ළමයි - ආරක්ෂක අංශ නිහඩයි

ජිහාඩයට පුහුණු වන ලංකාවේ මුසලිමි ළමයි - ආරක්ෂක අංශ නිහඩයි




මේ මුසල්මානු මද්රසා පාසලක කෙරෙන අවි පුහුණුවකි. මේ වන විට ලංකාවේ බොහෝ මුස්ලිම් මද්රසා පාසල් වලද මෙවැනි අවි පුහුණු ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බවද ආරක්ෂක අංශ වලට රහසක් වූවාට පොදු ජනතාවට නම් රහසක් නොවේ. 


එමෙන්ම ඇග කිලිපොලා යන තවත් කාරණාවක් වනුයේ මාවනැල්ල, අකුරණ, රත්නපුර වැනි ප්‍රදේශ වල යම් යම් ස්ථානයන්හි රාත්‍රි කාල වලදී මුසල්මානුවන්ගේ අවි ආයුධ පුහුණුව ක්‍රියාත්මක වන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබීමයි. රාත්‍රී 12 න් පසු පටන් ගන්නා මෙම අවි පුහුණුව අවසන් වන්නේ පාන්දර 4 පසුවීය. 


මුසල්මානුවන් මෙසේ අවි පුහුණුව ලබන්නේ ආගමික සහජීවනය හා සංහිදියාව ආරක්ෂා කරන්නටද?
ආරක්ෂක අංශ වල බුද්ධි අංශ වල නිලධාරීන් ජාතික සංවිධාන වල නිරායුධ සාමාජිකයින් පසු පස හඹා ගියත් මේ මුසල්මානුවන්ගේ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැනවත්, මද්රසා පාසල් තුළ සිදුවෙන ත්‍රස්තවාදී පුහුණු කිරීම් ගැනවත් කිසිදු සෙවීමක් බැලීමක් නොකරන්නේ මන්ද යන්න අපට ප්‍රශ්නයකි.
සහජීවන මායාවේ තවමත් පැටලි සිටින අපේ මිනිසුන්ගෙන් අසන්නට දෙයක් ඇත.

අද ඔබ ආදරයෙන් හදන දරුවා හෙට දින මැදි වන්නේ මේ අවි පුහුණුව ලබන ලේ පිපාසිතයින්ටය. මොවුන්ගේ කඩු පතට හෙට දින හසුවන්නේ ඔබේ දරුවාගේ හිස නම්..?



news by - චරපුරැෂ facebook


සත්‍ය නිවිස්
www.sathyanews.com

1 comments:

  1. කොහෙද අනේ ඔය පාසල් තියෙන්නෙ බුද්ධි අංශයට කියන්නකො ඒ අය දන්නෙ නැහනෙ ඕව තියන තැන්

    ReplyDelete