-

-
  • home
Home » » බුදුපිළීම පොලවේ ගසා කුඩු කර මුසල්මානුවන් පැන යයි -

බුදුපිළීම පොලවේ ගසා කුඩු කර මුසල්මානුවන් පැන යයි -



මන්නාරම මුරුක්කන් පුරාණ විහාරයේ පිළිම හතරක් ඇතුළුව මුරුක්කන් ප‍්‍රදේශයේ පිළිම හයක් පසුගියදා කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් අසල දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් වල ගසා බිද දමා විනාශ කොට පළා ගොස් ඇති බව මන්නාරම මුරුක්කන් පොලීසිය පවසයි.


පසුගිය 25 වන දා රාත‍්‍රී 10.00ත් පසුදා පාන්දර 5.00ත් අතර කාලය තුළ කිසියම් පිරිසක් විහාරස්ථානයේ ස්ථාන 2ක තිබූ පිළිම 4ක් කඩා බිද දමා විනාශ කොට පළා ගොස් ඇති බවට මුරුක්කන් පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වල්පොළ සරණ නා හිමියන් පොලීසිය වෙත පැමිණිලි කොට ඇත.

මුරුක්කන් පුරාණ රජ මහා විහාරස්ථානයේ බෝධි ප‍්‍රාකාරය වටා පිහිටි බුදු පිළිමයක්, විහාරස්ථානයේ පත්තිනි දේව මන්දිරයේ තිබූ බුද්ධ ප‍්‍රතිමා තුනක් මෙසේ විනාශ කොට තිබූ අතර, මීට අමතරව මන්නාරම නරිකාඩු ගම්මානයේ පිහිටි කුඩා බුද්ධ මන්දිරයේ පිළිමය හා මුරුක්කන් රෙට්ටකුලම ප‍්‍රදේශයේ කෝවිලක් ආසන්නයේ තිබූ බුද්ධ ප‍්‍රතිමාවක්ද කඩා බිද දමා ඇති පිළිම අතර ඇති බව මුරුක්කන් නරික්කාඩු ගම්වාසීහු පැවසූහ.

මේ පිළිබදව එම විහාරස්ථානයේ විහාරාධිපති වල්පොළ සරණ නා හිමියන්ගෙන් විමසීමේදී උන්වහන්සේ පැවසුවේ, රාතී‍්‍ර කාලයේ විහාර භූමියෙන් කිසියම් කුඩා ශබ්දයක් ඇසුණු නමුත් තමන් ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදක්වා සැතපුණු බවත්, පාන්දර අවදි වී බලන විට විහාරස්ථානයේ බුද්ධ ප‍්‍රතිමා නොතිබූ බවත්ය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම ප‍්‍රතිමා විහාරස්ථානයට ඉදිරියෙන් ඇති අලූතින් ඉදිවන දුම්රිය මාර්ගයේ සිල්පර මත ගසා කඩා බි`ද දමා තිබූ අයුරු දැකගත් බවද උන්වහන්සේ පැවසූහ.වල්පොළ සරණ නාහිමියන් වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීම කවුරුන් විසින් සිදු කළේද යන්න සම්බන්ධයෙන් තමන් හරිහැටි නොදන්නා බවයි.

කෙසේවුවද මන්නාරමි යනු මුසල්මානුවන්ද බහුලව වෙසේන ප්‍රදේශයකි. පෙර නොවු විරැ අයුරින් මුසල්මානුවන් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමට පටින් ගෙන ඇති මෙවැනි අවධියක මෙසේ නොවේ යැයි සිතිය නොහැකිය. අප කිහිප විටක් අනතරැ අගවා ඇති පරිදි නුදුරැ දිනකදීම මුසල්මානුවන්ගේ ප්‍රහාරයක් එල්ලවීමට මෙය හොද මුලික අනතුරැ ඇගවීමකි. 

. මෙම සිදුවීමෙදි පිළිම පොලවේ ගසා කුඩු කිරීම මුසල්මානුවන්ගේම බව පැහැදිලිව පෙනෙද්දි රජය විසින් මාධ්‍යට දමා ඇති වාරණය අනුව මෙම සිදුවීමෙන්ද මුසල්මානුවන් යන නාමය ඉවත් වි කිසියමි පිරිසක් යන නාමය ගැවි තිබේ. බුදු දහම රකින්න ව්‍යවස්ථාවෙන්ම ලැබි ඇති බලයවත් ක්‍රියාත්මක නොකර මෙවැනි ආකාරයෙන් මුසල්මානුවන්ට පමණක් කඩේ යන්නේ ඇයිද  යන්න ජනතාව ප්‍රශ්ණ නොකරන්නේ ඇයි ? තවත් සර්වාගමික උනෙන් පෙළියල්ලා ...සියලුම බෞද්ද සිද්ධස්ථාන මුසල්මානුවන් විනාශ කරන දිනය එනකල්. 

සත්‍ය නිවිස්
www.sathyanewx.com

0 comments:

Post a Comment