-

-
  • home
Home » » ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කරලා – විගනේෂ්වරන්

ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කරලා – විගනේෂ්වරන්


තම අයිතීන් දිනා ගැනීම සඳහා සටන් වැදීමට සිදුව ඇත්තේ සාමාන්‍ය අය සමඟ නොව තම දේශය ආක‍්‍රමණය කල ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමඟ බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කොටියා සඳහන් කරයි.

දෙමළ ජතික සන්ධානය විසින් මේ දිනවල යාපනය වලිකාමම් ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උපවාස විරෝදතා අවස්ථාවට එක්වෙමින් ඔහු මෙසේ පැවසූ බව යාපනයේ පලවන උදයන් පුවත් පත වාර්තා කරයි.

යුද්ධය නිම වී වසර 04ක් ගත වී ඇතත් තවමත් දෙමල ජනයාට විසඳුම් ලැබී නැති බවත් පවසන මහ ඇමතිවරයා ත‍්‍රස්තවාදය අවසන් කල බව  ජනාධිපතිවරයා පැවසුවත් උතුරේ හමුදාව පුරවා දෙමළ ජනතා ජීවිත පීඩාවට පත් කරමින් ඇත්තේ යයිද සඳහන් කර ඇත.

තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්චා කර ඇති බවත් දැන් සටන් කරන්නට සිදව ඇත්තේ සාමාණය අය සමඟ නොව හමුදා සමඟ යයිද කියා ඇති විග්නේෂ්වරන් කොටියා ඒ සටන සඳහා මෙම උපවාසය අතිශයින් වැදගත් පියවරක් යයිද කියා තිබේ.

1 comments:

  1. Pala gono thambilanundawata, eheta gihilla hada ganin, thope deshaya

    ReplyDelete