ඇතැම් සංවිධාන විසින් හලාල් ආහාර සම්බන්ධයෙන් අදහස් පල කර ජනතාව අතර සමගිය සහජීවිනය බිද දැමීමටත් රජය අස්ථාවර කිරීමටත් උත්සාහ දරන්නේ යයි අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් පවසයි.
ගාල්ලේදී පැවති ඉස්ලාමීය නව අවුරුදු උත්සවයට එක් වෙමින් ඔහු මෙසේ අදහස් දැක්වීය.
මෙවැනි සංවිධාන පිළිබදව මෙරට ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මුස්ලිම් ජනතාව අවබෝධයෙන් යුතුව කටයුතු කළයුතුව ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
බොදුබල සේනා සංවිධානය හලාල් සම්බන්ධයෙන් මෙරට ඇති කිරීමට උත්සාහා දරන්නේ වෙනත් කිසිදු රටක ඇති නොවූ ප‍්‍රශ්නයක් බවත් පදනමක් නොමැතිව මුස්ලිම්වරුන්ගේ ආහාර සම්බන්ධයෙන් ප‍්‍රශ්න ඇති කිරීම නොකළ යුත්තක් බවත් අමාත්‍යවරයා එහිදී කීවේය.
එසේනමි මුසල්මානුවන් අතීතයේදි ඉබ්බාගාතේ ගොස් අනුන්ගේ රටවල් වලට රිංගා එම රටවල් උන්ගේ මෙන් පරිහරනය කිරීමද සහජිවනයට බාධාවකි. අන්‍යාගමිකයන් දෙවත්වයෙන් සලකන ගවයා වැනි සමිපත් මේ ඉබ්බාගාතේ යන කාලකන්නි මුසල්මානුවන් එළි පිට මරා දැමීම අයිති වන්නේ කුමන සහජීවනයට යන්නද අප ඇසිය යුතුය.
A ponna hambayo thopita koheda pako prouda ithihasayak thiuenna me rata higamane awa ponna thambi uru hathikare thopiwa maranna oni para ballo
ReplyDeleteA pakayo ahara gena prashna athikaroth tho mona karanna da ponna wesa.balla uru pakaya
ReplyDelete