මුසල්මානුවන් සතුව අවි ආයුධ ගබඩා ඇතැයි මින් පෙර කිහිපවතාවක්ම අපි විශ්වාස කටයුතු තොරතුරු ඇසුරෙන් හෙළිදරව් කලෙමු. එමෙන්ම මේ තත්වයන් පිළිබදව ජාතික සංවිධාන විසින්ද අදාල ආරක්ෂක අංශ දැනුවත් කළ බව අපි දනිමු. එහෙත් මේ තාක් ඔවුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු වූයේ නැත. ඒ මේවා හුදෙක් ජාතිවාදීන් විසින් නිර්මාණය කළ ඊර්ෂ්‍යා සහගත ප්‍රකාශ යැයි ඔවුන් සිතු බැවිනි.
එහෙත් ඊයේ දිනයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ මුස්ලිම් නිවසකින් අවි ආයුධ ගබඩාවක් සොයා ගන්නට ඩෙංගු මර්ධන ඒකකයකට හැකියාවක් ලැබී ඇත. එහි තිබී හමුවී වායු රයිෆල් 16ක්, ප්ලාස්ටික් පිස්තෝල 56ක්ද, කඩු 240ක්, පිහි 95ක්, කිණිසි 60 හා දුරදක්න 10ක්ද එහිදී සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කරයි. මිරිහාන ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු පරීක්ෂාවට පැමිණි පොලිස් නිළධාරීන් පිරිසකට හමු වූ ආයුධ තොගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පොලීසිය පැවසුවේ කුමන අරමුණකින් එම ආයුධ නිවසේ තබාගත්තේ දැයි යන්න පිළිබ`ද පරීක්ෂණ සිදුකරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැත. මිරිහාන පොලීසිය මෙම ආයුධ සොයා ගත්තේ මිරිහාන පන්සල්වත්තේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදීයි. අදාල නිවස මුස්ලිම් ජාතිකයෙකුට අයිතිවන අතර ඔහුගේ බිරිඳ විදේශිය කාන්තාවක් බව වාර්තා වේ.
නුගේගොඩ ප්‍රදේශයේ මෙවන් ආයුධ ගබඩා වේ නම් කාත්තන්කුඩිය, අක්කරපත්තු, මාවනැල්ල, තිහාරිය වැනි පෙදෙස් ගැන කතා කරන්නට දෙයක් තිබේද?. මේ වහාබි කල්ලි, මුස්ලිම් අන්තවාදි කල්ලි රජ කරන ප්රදේශයි. ඒවායේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබදව සොයනවා තබා ඒ ගැන කතා කරන්නටද ආරක්ෂක අංශ වලට දිරියක් නැත. මේ ආයුධ ගබඩාව සොයා ගැනීම පවා සිදුවූයේ අහම්බයකිනි. එසේ නැතිව උවමනාවකින් සොයා ගැනීමකින් නොවේ. අවශ්‍යතාවයක් ඇතිනම් මුස්ලිම් ජනගහනය වැඩි ඕනෑම පලාතකින් මෙවන් ආයුධ ගබඩා ඇති පදම් සොයාගත හැකි වනු ඇත.
0 comments:
Post a Comment