-

-
  • home
Home » » මුසල්මානුවා 5 හැවිදිරිදි දැරිය දුෂණය කර මරා දමයි -

මුසල්මානුවා 5 හැවිදිරිදි දැරිය දුෂණය කර මරා දමයි -


සීනා අරෆා නම් ඇය පස් වියැති සොදුරු සිගිත්තියකි. මෙම නොවැම්බර් 15 වන බ්‍රහස්පතින්දා ඇයව පෝට් සේයිද්හි අල් සොලමන් රෝහලට ගෙන එන විට ඇය සිටියේ ශරීරය පුරා ඇති බරපතල තුවාල ඇතිවය. ඇගේ සිරුරේ අස්ථි පවා බිදී ගොස් තිබිණ. රෝහලට ගෙන ආ වහාම ඇය අවසන් සුසුම් හෙළුවාය.

පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලි වුණේ ඇයව දරුණු ලෙස දූෂණයට ලක්ව ඇති බවයි. මේ පුංචි මල් කැකුලට කොතරම් දරුණු ලෙස ලිංගික වධහිංසා දී තිබුණාදැයි කිවහොත් ඇගේ කොදු නාරටියද, අස්ථි පද්ධතියද බිදී ගොස් තිබිණ. මේ වන විට පෝට් සෙයිද් පොලිස් පරික්ෂණ කණ්ඩායම් විසින් ඇයව දූෂණය කළ දෙදෙනෙකු සොයාගෙන ඇත.

ඒ එම්. කේ මොහොමඩ් හා ඒ ඒ අලා යන මුසල්මානු තරුණයින් දෙදෙනාය. එහෙත් අපරාධකරුවන් අත් අඩංගුවට ගත් පමණින් මෙම දැරියගේ ජීවිතය නැවතත් ලැබේද?. මේ වන විට ලෝකය පුරාම මුසල්මානුවන් අතින් දිනපතා දූෂණය වන අවුරුදු නවයට අඩු දැරියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතියි. ඒ මදිවාට ඔවුන් මේ වන විට ශාරියා නීතියට අනුකූල රට වල මේ දූෂණ සදහා නීතිමය වලංගු භාවයද ලබා ගනිමින් සිටියි.

මේ තිරිසන් ඉස්ලාමයට ඔබේ දරුවන් වෙතද ලං වෙන්නට ඉඩ හැර තව දුරටත් ඇස් කන් පියා බලා සිටිනවාද ? නැතිනම් ඔබේත් මගේත් දරුවන්ගේ යහපත වෙනුවෙන් අද අදම මේ ඉස්ලාම් වියරුවට එරෙහිව අත්වැල් බැදගන්නවාද?.

1 comments:

  1. පස් දෙනෙක් එක්ව තිදරු මවක් කෙළෙසලා
    2013 නොවැම්බර් 26 09:45 a.m
    පුත්තලම ප්‍රදේශයේ විසි හැවිරිදි තිදරු මවක් පස් දෙනෙක් එකතු වී දූෂණය කොට ඇතැයි පැවසේ. පුත්තලම පොලිස් වසමේ පාලවිය ප්‍රදේශයේ දී සඳුදා (25) සවස මේ සිදුවීම වී ඇති අතර සැකකරුවන් පස් දෙනාම පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර සිටි එක් අයෙක් සමඟ මේ කාන්තාව අනියම් සම්බන්ධයක් පවත්වා ඇතැයි ද එම පුද්ගලයා විසින් ඇය මේ ස්ථානයට රැගෙන ගොස් ඇතැයිද පැවසේ.අදාල කාන්තාව මේ වන විට රෝහල්ගත කර ඇත.

    කීර්ති ශ්‍රී බඹරබැද්ද / ජූඩ් සමන්ත

    ReplyDelete