-

-
  • home
Home » » හරක් මස රස යොදා මුසල්මානුවන්ට ඌරැ මස් - චීනයෙන් සොයා ගැනීමක්

හරක් මස රස යොදා මුසල්මානුවන්ට ඌරැ මස් - චීනයෙන් සොයා ගැනීමක්



හරක් මස් රස යොදා මුසල්මානුවන්ගේ පාවිච්චිය සදහා ඌරු මස් සකස් කිරීමේ නව ක්‍රමයක් චීනයේ සොයාගෙන ඇත. මෙසේ සකස් කළ ඌරුමස් ටොන් විසි දෙකක් චීනයේ ෂාන්ක්සි ප්‍රාන්තයේදී සොයාගෙන ඇත. මෙහි ඇති හාස්‍යයට කරුණ වන්නේ මෙම ඌරුමස් ටොන් විසි දෙකම හලාල් සහතිකය ලැබූ ඌරුමස් වීමයි. හලාල් සහතිකයේ සැබෑ ස්වරූපය තේරුම් ගන්නට මෙය අපූරු නිදසුනකි.



0 comments:

Post a Comment