-

-
  • home
Home » » නින්දවුර් මුසල්මානු අන්ථවාදින්ට කදුලු ගෑස් ප්‍රහාර -

නින්දවුර් මුසල්මානු අන්ථවාදින්ට කදුලු ගෑස් ප්‍රහාර -


සමන්තුරේ නින්දවුර් ප්‍රදේශයේ මුසල්මානු පිරිසක් අපරාධ විමර්ශනයට පැමිණි පොලිස් නිලධාරීන්ට හා එස් ටී එෆ් නිලධාරින්ට පහර දී පොලිසියත් ආරක්ෂක අංශත් අපරාධ විමර්ෂණ කටයුතු වලට පැමිණීමට එරෙහිව ඊයේ පාරේ කිලෝමීටර් අටක පමණ ප්‍රමාණයක් අවහිර කරමින් උද්ගෝෂණය කරන්නට වූහ.

විරෝධතාකරුවන් අම්පාර, කල්මුණ මාර්ගය නින්දවූර් නගරයේදී ටයර් පුළුස්‌සා මාර්ග බාධක යොදා අවහිර කිරීම නිසා වාහන ධාවනය මුළුමනින්ම ඇනහිටියේය. සංවිධානාත්මක මුස්‌ලිම් සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය මෙහෙය වූ අතර ඊට මුස්‌ලිම් ජාතිකයන් දහසකට ආසන්න පිරිසක්‌ එක්‌ව සිටියහ.

පැය විසිහතරකට අධික කාලයක් තිස්සේ මෙම තත්වය එන්න එන්නම දරුණු වූ නිසා අද උදෑසන මෙම තත්වය පාලනය කිරීම සදහා හමුදාවෙන් කැරලිකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරින්නට කටයුතු කරන ලදී. මෙහිදී හතලිහකට අධික මුසල්මානු කැරලි කරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර මොවුන් සියළු දෙනාම අවුරුදු විස්සට අඩු අය බව දැනගන්නට ලැබී තිබේ.

යාන්තම් අවුරුදු දහසය දාහත වන විට මෙම ප්‍රදේශ වල මුසල්මානු තරුණයින් ජිහාඩ් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන බව නොරහසකි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එම තරුණයින් අතරින් කිහිපදෙනෙකු බව කිව යුතු නැත. එහෙත් ගැටළුව වනුයේ අත් අඩංගුවට ගත් මුසල්මානුවන් හෙට වන විටම මුසල්මානු දේශපාලයේ බලපෑම මත නිදහස් නොවේවිද යන්නය. මේ අපට පෙනී යන්නේ නැගෙනහිර ආරක්ෂක බලතල මුස්ලිම් පල්ලිය හරහා ජිහාඩ් ක්‍රියාකාරිකයින් අතට පත්වීමේ පෙරනිමිතිය.


0 comments:

Post a Comment