-

-
  • home
Home » » මුසල්මානුවන් යුද්ධයක් ගෙනාවොත් රජය වගකිව යුතුයි -

මුසල්මානුවන් යුද්ධයක් ගෙනාවොත් රජය වගකිව යුතුයි -


ඉකුත් මානුෂීය මෙහෙයුමත් සමග එල්ටීටීඊය වැනසී යෑමේදී රට හමුවේ ශේෂ වූ නැගෙනහිර පළාත මුල් කර ගත් එක්‌තරා සුවිශේෂී ගැටලුවක්‌ තිබිණ.


ඒ එල්ටීටීය විනාශ වුවද ආයුධ සන්නද්ධ කණ්‌ඩායම් රැසක්‌ නැගෙනහිර පළාත පුරා සැරිසරන්නට වීමය. මෙකී සන්නද්ධ කණ්‌ඩායම් අතර වැඩි වශයෙන් වූයේ නැගෙනහිර ජනතාව අතරේ සිටි මුස්‌ලිම්වරුන්ට අයත් කණ්‌ඩායමක්‌ සහ එල්ටීටීඊයෙන් ඉවත්ව ක්‍රියා කළ පිරිසක්‌ බව එකල කියෑවුණෙකි.

අවසානයේ මෙකී තත්ත්වය පාලනය කිරීම අරබයා රජය මගින් විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරමින් නැගෙනහිර පළාතේ සියලු සන්නද්ධ කණ්‌ඩායම්වලට සිය අවි ආයුධ භාර දෙන ලෙසට වූ නියෝගයක්‌ද කරනු ලැබීය.

රජයේ එම නියෝගයට අනුව අදාළ සන්නද්ධ පිරිස්‌ අතරේ තිබූ විශාල ආයුධ ප්‍රමාණයක්‌ එක්‌රැස්‌ කර ගැනීමටද හැකියාව ලැබිණි. එහෙත් රටේ සාමය වෙනුවෙන් රජය බලාපොරොත්තු වූ අරමුණ වෙත මෙහිදී ගමන් කිරීමට හැකි වූයේද? නැත. රජයට ලබාගත හැකිවූ ආයුධ ඔවුන් සතු අවි ආයුධ අතරින් 2%ක් පමණ ප්‍රමාණයකි.

එය එසේ වී නොමැති බව මේ වන විට පැහැදිලි වෙමින් තිබෙන්නේ ත්‍රිකුණාමලය ඇතුළු නැගෙනහිර පළාත තුළ සහ පුත්තලමේ සිට මන්නාරම දක්‌වා වූ ප්‍රදේශ මෙන්ම කොළඹ කේන්ද්‍ර කොටගෙන මුස්‌ලිම් ප්‍රජාව ග්‍රහණයට ගැනෙමින් ජාලයක්‌ සේ ක්‍රියාත්මක එක්‌තරා සන්නද්ධ ක්‍රියාදාමයක්‌ හේතුවෙනි.

කලකට ඉහත මුස්‌ලිම් පාතාලය ලෙසින් කොළඹට පමණක්‌ සීමාවී තිබූ පාතාල සංස්‌කෘතියේ ඉදිරි පියවරක්‌ ලෙස මෙම සන්නද්ධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මේ වන විට ආරක්‍ෂක බුද්ධි අංශ මගින් පැහැදිලිව අනාවරණය කරගෙන තිබෙන්නකි.

මෙහිදී සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? මුස්‌ලිම් පාතාලයට අයත් ගිනි අවිවලින් සන්නද්ධ වූවෝ එකී ප්‍රදේශ තුළ රහසේ සැරිසරන්නාහ. ඒ අතරේ තමන් සිටින ප්‍රදේශය තුළ නිල නොවන අධි ආරක්‍ෂිත කලාපයක්‌ නිර්මාණය කරගන්නා ඔවුන් ඒ තුළ සිටිනා සියලු මුස්‌ලිම් ජනතාව සිය ග්‍රහණයට නතු කර ගන්නේය.

මෙම ක්‍රියාදාමයේදී තමන් ජාත්‍යන්තරව ක්‍රියාත්මක “ජිහාඩ්” නමැති මුස්‌ලිම් අන්තවාදයේ ක්‍රියාකාරීන් ලෙසින් වූ මතවාදයක්‌ අදාළ බලප්‍රදේශයේ ජනතාව වෙත මුදා හැරීම මොවුන්ගේ ප්‍රධාන උපක්‍රමය වී තිබෙන බවද බුද්ධි අංශ මගින් හෙළිදරව් කරගෙන ඇත.

එහිදී ජිහාඩ් නමැති ජාත්‍යන්තර මුස්‌ලිම් අන්තවාදීන් වර්තමානයේ මුස්‌ලිම් ප්‍රජාව වෙත නියෝග ලෙසින් පනවා තිබෙන බොහෝ මූලධර්මවාදී ක්‍රියාකාරකම් සිය බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමටද මොවුන් කටයුතු කර තිබෙන අතර එය තමන්ගෙ පැවැත්ම උදෙසා සිදු කරන්නක්‌ද වන්නේය.

කෙසේ වුවද මෙවැනි ආකාරයෙන් අන්ථවාදි මුසල්මානුවන් නැවතත් යුද්ධයක් ගෙනාවොත් එයට සිදුවෙන දේ දැක දැකත් නිහඩව සිටින රජය සමිපුර්ණයෙන්ම වගකිව යුතුය. මන්ද තුවාලයක් විශාල වන්නට ප්‍රථම සුව කර ගැනීම ඔබිනා බැවිනි. 

0 comments:

Post a Comment