-

-
  • home
Home » » නැගෙනහිර මුසල්මානු අන්ථවාදය - ආරක්ෂක අංශ වලට උදවි කළ වහබිවාදින් දෙදෙනෙකු කඩුවලින් කොටලා

නැගෙනහිර මුසල්මානු අන්ථවාදය - ආරක්ෂක අංශ වලට උදවි කළ වහබිවාදින් දෙදෙනෙකු කඩුවලින් කොටලා


සමන්තුරේ නින්දවුර් හි වහාබිවාදීන් විසින් ආරක්ෂක අංශ වලට එරෙහිව කැරලි ගැසීමේදී ආරක්ෂක අංශ වලට සහය පළ කළ මුසල්මානුවන් දෙදෙනෙකු දරුණු ලෙස කඩු වලින් කොටා තුවාල කර ඇති බවත්, මේ වන විට ඔවුන් සමන්තුරේ රෝහලේ අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බවත් විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගන්නට ලැබිණ.


මේ වන විට ප්‍රදේශයට ඇතුළු වන මාධ්‍ය වේදීන්ට පවා මරණීය තර්ජන එල්ල වන බවද, මේ හේතුවෙන් මේ ප්‍රදේශයට මාධ්‍යෙව්දීන් පවා ඇතුළු වීමට බිය වන බවද, මේ තත්වයේ සැබෑ තතු පිටතට නොඑන්නේ මෙකී වහාබිවාදී භීෂණය හේතුවෙන් බවද කියවෙයි.
නැගෙනහිර මේ වන විටම සිංහලයින්ට හා රජයේ ආරක්ෂක අංශ වලට තහනම් කලාපයක් වෙමින් යන බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ. මේ පිළිකාව තවත් ඔඩු දුවන්නට ඉඩ හැර බලා සිටිනවාද යන්න ඉක්මනින්ම රජය විසින් තීරණය කළ යුතුය.


4 comments:

  1. Kohomath me thambi, anthawadaya dan Udu duwala iawarai

    ReplyDelete
    Replies
    1. වැඩක් නැ බන් කථා කරලා

      Delete
    2. ඇයි අනේ වැඩක් නැත්තේ

      Delete