-

-
  • home
Home » » අවුදරැද්දත් හලාල් කරමින් අවුරැදු නාට්‍යෙයක් හලාල් ගැන

අවුදරැද්දත් හලාල් කරමින් අවුරැදු නාට්‍යෙයක් හලාල් ගැන




සිංහල අලුත් අවුරැද්ද යනු සිංහලයාගේ අවුරැදු උත්සවයක් මිස මුසල්මානුවන්ට අයිති දෙයක් නොවේ. මන්ද සිංහල අලුත් අවුරැද්ද බෞද්ධ සමිප්‍රදායන් පෙරදැරිකරගෙන සිංහල සිරිත් විරිත් වලට මුල්තැන දෙමින්  සමරන්නාවු උත්සවයක් වන බැවිනි. කෙසේ නමුත් මෙ අලුත් අවුරැද්දත් හලාල් කළ ප්‍රවෘතිතයක් පිළිබදව අපට අද අසන්නට ලැබුනි. එනමි අවුරැද්ද වෙනුවෙන් නිර්මාණය වු නාට්‍යක් පිළිබදවය. 

සාමාන්‍යෙයන් අවුරැදු නාට්‍යක්නමි එහි අලුත් අවුරැදු සමිප්‍රදායන් තිබිය යුතු මුත් මෙහි එවැන්නක් නොමැති අතර ඇත්තේ හලාල් සාධාරණිකරමින් බෞද්ධ සමිප්‍රදානයන් විනාශ කරන අන්ථවාදින් මුසල්මානුවන්ගේ ක්‍රියාකලාපයන් සාධාරණිය කරනයට ගත් 2.50 උත්සහයකි. (මෙය සාමිප්‍රදායික මුස්ලිමි ජනතාවට අදාල නොවන බව කරැණාවෙන් සලකන්න.) මෙම නාට්‍ය අලුත් අවුරැදු දිනයේ එනමි 14 වන දින උදෑසන 9.30 ට CSN රෑපවාහිනි නාලිකාවේ විකාශ වු අතර එ පිළිබදව පෙර සිටම ප්‍රචාරනයක් දියත් වන බවක්ද අපට දැක ගන්නට ලැබුනි. මෙය විකාශ විමටත් පෙර එය Gossip Lanka News වෙබි අඩවියෙන්ද පහත ආකරයෙන් දැනුවත් කර තිබු ආකාරය පහත සබැදියෙන් බලාගන්න. මෙම දැනුවත් කිරීමද යමි කිසි ආකාරයෙන් සැලසුමි සහගතව කළ දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. 

                                                            තව කියවන්න





හලාල් යනු කුමක්දැයි ඔබට අමුතුවෙන් කිව යුතු නැත. එ පිළිබදව මෑත කලයේ බොහෝ තොරතුරැ ජනතාවට  දැන ගන්නට ලැබුනු අතර නිතිවිරෝධි ලෙස ලබා දුන් හලාල් සහතිකය පිළිබදව බොදු සංවිධාන වලින් නැගුනු කිසිදු හෝ චොදනාවක් බැහැර කර ගැනීමට නොහැකි ආකාරයට මෙම සහතික ලබා දුන් උලමා සංවිධානය අසරණ වු ආකාරයද කිසිවෙකුටත් රහසක් නොවේ. එසේම මෙම හලාල් පිළිබදව සාමිප්‍රදායික මුස්ලිමි ජනතාවගෙන්ද විරෝධයක් එල්ල වු අතර එසේනමි බොදු සංවිධාන හලාල් වෙත නැගු චෝදනා සමිපුර්ණයෙන්ම සත්‍යක් බව තවත් කිව යුතු නැත. 

මෙසේ තිබියදි ජ්‍යාත්‍යන්තර වෙබි අඩවි පවා හලාල් මගින් ලබා ගන්නා මුදල් ජිහාඩි වැනි අන්ථවාදින් මුසල්මානු සංවිධාන පෝෂණය කිරිමටත් , රටවල් තුල මුසල්මානුවන් ව්‍යාප්ත කිරිමටත් , පල්ලි ගොඩනගමින් එම රටක් මුල් සංස්කෘතිය විනාශ කිරිමටත් යොදවන ආකාරය හෙළි කර තිබුනි.  

සියල්ල මෙයාකාරයෙන් සිදුවෙද්දි ඇතැමි මාධ්‍ය ආයතනයන් හලාල් සාධාරණිය කරන්නට උත්සහ කරන්නේ කාගේ උවමනාවටද ? මෙය දැඩි ලෙස හෙලා දැකිය යුතු කාරණයකි. 

අනාවරණ
සත්‍ය ගවේශණ

4 comments:

  1. Bodu bala senawa karanne, Buddagamath nathi karana eka, heheh, moda Sinhalayo

    ReplyDelete
  2. anee ube ammata hxxxn...

    ReplyDelete
  3. Inside News හා Gossip Lanka News යනු වෙබ් සයිට් දෙකකි. මේ නම් දෙක වැරදියට දැමීම නැතහොත් ගොසිප් ලංකාවට මඩ ගැසීම ඉතාමත් වැරදි වැඩකි. මම මුළු ගොසිප් ලංකා සයිට් එකම සච් කල මුත් මෙවැනි ලිපියක් තිබුනේ ද නැත.

    ReplyDelete
  4. gossip lanka saha Inside lanka dekama karanne eka aya

    ReplyDelete